නාවික හමුදාවේ කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 906 ක් වූ අතර අද වන විට ඉන් 903ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙන කොරෝනා හා ආර්ථික අර්බුදයට සහ අනෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ලබා දි රට ගොඩගන්නා මාර්ගය එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කොට තිබෙන බව එම පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
Read Moreගිරිඋල්ල කොහිලවල ප්‍රදේශයේදී මෝටර් රථයක් පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් එම මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreබස්රථවල ගාස්තු වැඩිකිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
Read Moreකුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreහෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් සැරයන්වරිකට කොරෝනා රෝගය වැළඳීමත් සමග නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ පොලිස් නිලධාරීන් හතළිස් එක් දෙනාට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි,නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (19 දා) පැවැසීය .
Read Moreමත්තොගොඩ සමගි උයන ප්‍ර දේශයේ තෙමහල් නිවසකින් බිමට පැන පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී.
Read Moreරබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමඟින් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
Read Moreකන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පිහිටි නිවස සොරුන් විසින් කඩා බදි දමා ඇති බව දවුලගල පොලිසිය පවසයි.
Read Moreවිදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි. මේනිසා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 30,000ක ආදායම් අහිමිවීමක් තිබෙනවා.
Read Moreමත්තෙගොඩ, සමගි උයන ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවෙගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක්ද වන නිමල් ආර් පීරිස් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇති කරගනිමින් සිටින පසුබිමක, දෙවැනි දිනටත් දෛනික ආසාදිතයන් 70,000 ඉක්මවයි.
Read Moreසෝල් ප්‍රදේශය ආශ්‍රිතව මැයි මස අගභාගයේදී ආසාදිත පොකුරු ඉස්මතු වූයේ එරට ජනතාව ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වැඩි කිරීමත් සමගින් ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමිනි.
Read Moreඉන්දියාවේ ප්‍රාන්ත රැසක් අගුලු දමා තිබියදීත්, වෛරසය ආසාදිතයන් 34,884ක වාර්තාගත වැඩිවීමක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 1,038,716ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකන්දකාඩු සිද්ධියට ආදාලව ගාල්ල දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 221 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreචීනයේ ෂින්ජියැන් හි කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමත් සමග යළිත් ආසාදිත පොකුරක් මතුවීමේ ඉඩකඩ සලකා මහා පරිමාණ කොවිඩ්-19 පරීක්ෂණ එම පළාතේ ආරම්භ කර තිබේ.
Read Moreකොරෝනා රෝගය වැළඳුණු පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලා ගමන් කළ බව කියන පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් ඇතුළු ස්ථාන නමයක පුද්ගලයින් හැත්තෑ අට දෙනකුගේ සිදුකළ පි.සී.ආර් පරීක්ෂණ වලට අනුව ,කිසිවකුට හෝ කොවිඩ් 19,වෛරසය වැළඳී නැතැයි,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
Read Moreඅද (19) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 259,848කින් ඉහළ ගොස් ඇති අතර, ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක් මෙම ආසාදිත වර්ධනය සඳහා සෘජුවම දායක වී තිබේ.
Read Moreඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වුන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2704 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 6ක් ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.
Read Moreහෝමාගම පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 4ක් - නිරෝධායයනට ලක්වෙමින් සිටින
Read Moreපෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇරැව්වල ප්‍රදේශයේදී හොරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 170ක් සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
Read Moreමේ වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තිබුණ එහෙත් කොවිට් COVID-19 වසංගතය හේතුවෙන් ලබන වසර දක්වා කල් තැබුණ ඔලිම්පික් තරගාවලිය 2021 වසරේදී සැලසුම් කළ ක්‍රීඩාංගණවලදීම සැලසුම්කළ දිනවකවානුවල පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.
Read Moreඋසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි , තම පෞද්ගලික වියදමෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් , ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ඊයේ හා අද රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreනැවත පාසැල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා වඩාත් සුදුසු දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More