විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් හමුවෙනවා
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් කොවිඩ් ආසාදිතයන් හමුව ඇති බවත් එසේ හමුවූවන් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සියලු දෙනා නිරෝධානය කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට යොමුකර ඇති බවත් ඔහු පැවැසීය.
ඉදිරියේදී කොවිඩ් ආසාදනය විය හැකියැයි සැකකෙරන පිරිස්ද හඳුනාගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
නිරෝධායන ඇඳිරි නිතිය ගැන වෙනස්වීමක් තිබේනම් කල්වේලා අතිව දැනුම් දෙන බවත් ඔහු පැවැසීය. ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් බොහෝ ආසාදිතයන් දැනට ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් වාර්තා වූ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
popular news
-
Brandix show Thursday, 15 October 2020 08:37 AM
The verbal circular had made real changed and proved effective. Nobody knows who issues the command or taking decisions. Everybody interest on only boosting their image through media without doing nothing. How can Shavedra Silva do Army commander duties, lead effectively COVID control community leadership and participating special community of sports ministry? At the same time, he spends a vast amount of time of the day to just talk the same thing over and over again on different TV
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
