පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි අද (20) දින මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2728 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreසියලුම කොරෝනා රාජකාරීවලට සිය සංගමයේ නිලධාරීන් සූදානම් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය කේෂ්ත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායකගේ මහතා කරන්දෙණියේ අද (20 )පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreසංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින හංවැල්ලේ දිද්දෙණියේ පොඩි තිළිණ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පතාල සමාජිකයින් දෙදෙනෙක් වන නලියා සහ රොඩා නැමැත්තාගේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බවට නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
Read Moreපස් කන්දක් කඩා වැටී පැය 8 කට අධික කාලයක් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව- පින්නදූව කොටස ගමනා ගමනය සදහා මීට සුළු මොහොතකට පෙර විවෘත කල බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි.
Read Moreපාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
Read Moreට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා වන වෙබ් අඩවිය, apesalli.lk අද දියත් කරනු ලැබීය.
Read More2016 වසරේදී සිදු වූ රාජගිරියේ රිය අනතුර සම්බන්ධව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට අගොස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.
Read Moreමැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණීලි ලැබී ඇතැයි පොලීසීය සඳහන් කරයි.
Read Moreමාදිවෙල දෙල්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන්ගේ පවුල් සහ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 12 කට නව නිවාස ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරන ලදී.
Read Moreමෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වනදා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreජාතික සමගි ජන බලවේගයේ සජිත් සහ පාඨලි චම්පික රණවක අතර ගැටුමක් හටගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreබස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථවලට හිරිහැර වන අයුරින් කටයුතු නොකරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් - 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2041ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල පවුල් 862කට අයත් පුද්ගලයින් 3,375 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල කඩවත් සතර ප්‍රදේශිය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය සඳහන් කළාය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා මිලදී ගත් උපකරණ තොගයක් භාර ගෙන පරීක්ෂා කර බැලීම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදි අද (20) දින උදෑසන සිදු කෙරුණි
Read Moreමෙවර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වන දින සිට ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
Read Moreපුද්ගලික බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ වුවත් මෙමඅවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.
Read Moreඉතාලියේ සංවෘත ස්ථානවල පමණක් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නීතිය ජූලි 31 දක්වා පමණක් ක්‍රියාත්මක කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreහයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම මතදී ,පෞද්ගලික බස් රථයක් , යුධ හමුදා කැබ් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කැබ් රථයේ රියදුරු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන පොලිසිය පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටිම හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතිරු තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreකන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් අතරින් මේ වන විට රණවිරුවන් 904ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreදඹුල්ල ජල සම්පත් මණ්ඩලයේ වසර තුන හමාරක් තිස්සේ හොරෙන් ජලය ලබාගෙන වගා බිම් ඇති කළ ජල සම්පත් සේවකයා පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්ධව වීනය පියවර ගන්නා ලෙසත් නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (20දා) දැනුම් දී තිබේ.
Read Moreස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝනා පැතිර යන මුල් අවධියේදී දැඩි බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය රට තුළ ඇතිවූ දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටියි.
Read Moreඋසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු අද (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමැයි මස පැවැත්වීමට නියමිතව නව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරියගේ මංගල උත්සවය, රජයේ මාර්ගෝපදේශයන්ට අනුව කුඩා පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව රාජකීයයන් කියයි.
Read More