saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8224 hours ago

LATEST

පුත්තලම ප්‍රා.ලේකම් කොට්ඨාස 5ක 397 ආපදාවට

calendar_today 2020 අගෝ 06 - 19:30 remove_red_eye - 243  

පුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වන විට ප්‍රා.ලේකම් කෝට්ඨාස 5ක පවුල් 98ක පුද්ගලයින් 397 දෙනෙකු අවතැන් වි ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක්සත් ජාතික පක්ෂය පස්වන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

රාත්‍රී 7.18 වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2 114 556ක් ලබාගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවෙයි. දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 711 916ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බල වේගය ඡන්ස 154 150ක් ලබාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්තම පරාජයක් ලැබෙන අයුරු පෙනෙන්ට තිබේ.

Read More

ජාතික ජන බලවේගය ඡන්ද 29 963ක් හා එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගනිමින් පිළිවෙළින් තෙවැනි හා සිවුවැනි ස්ථාන දිනාගෙන තිබුණත් මන්ත්‍රී ආසන හිමිකරගෙන නොමැත.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 6ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසනයක් හිමිව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

පස්වරු 6.00 වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජන බලවේගයට වඩා ඡන්ද මිලියනයක් ඉදිරියෙන් පසුවෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය පස්වැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

මොනරාගල තැපැල් ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

කෝවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා ක්‍රමවත්ව පැවැත්වු ලෝකයේ එකම හා ප්‍රථම මහා මැතිවරණය ලෙස 2020 අගොස්තු 5 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වු පාර්ලිමේන්තුව මහා මැතිවරණය ඉතිහාසයට එක්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

බේරූට් හි පිපිරීම් වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

සබරගමුව ,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය කොට්ඨාසයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාර්තා වි ඇත.

Read More

මහියංගණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බතලයාය වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කරන එච් එම් වසන්ත සෙනෙවිරත්න මහතාගේ දඹාන බෙලිගල්ලේ නිවසට පැමිණි මැර කණ්ඩායමක් ඊයේ (05) සවස සිදු කල පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහරෝහල වෙත මාරුකර යවා ඇති බව ‍මහියංගණ පොලීසිය පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලබා අද (6) පුද්ගලයින් සිවු දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

පස්වරු 4 වන විට ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1 080 562 සමගි ජන බලවේගය 388 434 ජාතික ජන බලවේගය 143 769 එක්සත් ජාතික පක්ෂය 61 779

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.