එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreපස්වරු 4.00 වන විට නිකුත්ව ඇති ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 731908ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 266481 ලබාගෙන තිබේ. ඒ අනුව මේ වන විට වැඩි ඡන්ද 465 427කින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ජයගෙන තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 2349ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1332ක් ලබාගෙන තිබේ.
Read Moreමීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප‍්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිවුදෙනාට සැඟවී සිටීමට රැකවරණය සැපයු පුද්ගලයින් කවුරුන්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනය කොට වාර්තා කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (05) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුවක් අද දිනඋදැසන සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.
Read Moreජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට - එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreමැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 8,657ක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල දෙකක් නිකුත් වී තිබේ.
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.එයින් පොහොට්ටුව ජය ගත්තේය.
Read Moreශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක වකවානුවක ජනතා පරමාධිපත්‍ය බලය නිකැළැල්ව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසුණු මහ මැතිවරණයක් පැවැත්වීමට හැකිවීමට ප්‍රජාතනත්‍රවාදයේ ජයග්‍රහණයකි.
Read More2020 මහ මැතිවරණයට අදාළව ප්‍රතිඵල නිකුත් වූ ගාල්ල තැපැල් ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. 2015 මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ගාල්ල තැපැල් ඡන්දයෙන් දෙවැනි ස්ථානයට පත්ව තිබුණි
Read Moreගාල්ල දිස්ත්‍රික්කයෙ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27682ක් ලබාගනිමින් ගාල්ල තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබේ.
Read Moreකුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
Read Moreසබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල හෙට දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (06) පියවර ගෙන තිබිණි.
Read More2020 මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වි ඇති බවත් පළමු ප්‍රතිපලය දහවල් 01 පමණ වන විට ලබා දිමට හැකි වෙනු ඇති බව මාතලේ තේරිම් භාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා මිට සුලු මොහතකට පෙර පැවසිය.
Read More2020 මහ මැතිවරණයට අදාළව පළමු ඡන්ද ප්‍රතිපලය අද මධ්‍යාහ්න 1.30 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreපෙර දිනයට සාපේක්ෂව ඊයේ (05) දිනයේදි ඉතාලියේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකින් වැඩිවි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකෑගල්ල පොලිස් වසමේ කෑගල්ල නගරයේදි බහින්බස් විමක් මත ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදු කර ඇත.
Read Moreඅද අලුයම ඇතිවූ තද සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම බිඳ වැටී තිබේ
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2839ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ පළමු ප්‍රතිඵලය අද පස්වරු 2.30 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.
Read Moreලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි ජීවත් වූ 350,000ක ඇස්තමේන්තුගත ජනගහනයෙන් 140,000කට මරු කැඳවමිනි.
Read Moreට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ඇති බවයි. ෆේස්බුක් ප්‍රථම වරට ට්‍රම්ප්ගේ පෝස්ටුවක් මකයි.
Read More