දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ යෙදි සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වි තිබේ.
හම්බන්තොට, ගාල්ල, මාතර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට යටත්ව ඉන්දීය කොන්සල් ජනරාවරයෙක් පත්කර තිබේ. හම්බන්තොට වාසස්ථාන සහිතව ඩිපින් පී. ආර්. මහතා මෙසේ කොන්සල් ජනරාවරයා ලෙස පත්කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 39කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මොරගහහේන තලගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.
Read Moreඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල විවෘත කළ ඔසු සල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ස්ථාන හෙට දිනයේ සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක් යළිත් වසා දැමීමට කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දින නියම කර සිටියේය.
Read Moreඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ඉදිරි දින තුනේදී කිසිසේත්ම සම්පූර්ණයෙන් විවෘත නොකරන එම ප්‍ර දේශ හැකි ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB ශාඛාවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු අද (12දා) දිනය වන විට වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
Read More[UPDATE} කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඊයේ දින සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ 1119කින් අද උදෑසන වන විට කෝවිඩ් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.
Read Moreදුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ක්‍රියාවට නැංවෙයි.
Read Moreකඳාන පිහිටි ලෙකෝ ආයතනයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපොළේ කාගේ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් එය කාර්ය මණ්ඩල සේවකයන්ට පෞද්ගලික මුදලින් පී.සී.ආර්. කරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreආරාබි පාසලක සංවත්සර සඟරාවක ලංකා සිතියම ද ඇතුළත්ව ලංකාවම ආරබියක් කරමු යන අදහසින් සගරාවක් මිහින්තලය, කන්නට්ටිය ප්‍රදේශයේ මුද්‍රාණාලයක මුදුණය කරමින් සිටිය දී මිහින්තල පොලීසිය විසින් එම සඟරාව අත්අඩංගුවට ගෙන ඇති බව හෙළ බොදු සවිය සංවිධානයේ බුදුගල ජිනවංශ හිමියෝ පවසති.
Read Moreවවුනියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් අද (12) සිට වසදමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.
Read Moreහැටන් හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස තුළම දින කිහිපයකට ප්‍රථම මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර අද (12) දින සොයගත් බව හැටන් පොලීසිය පැවසිය.
Read Moreකොරෝනා වයිරස් අවධානම හේතුවෙන් වසාදැමුනු මන්නාරමේ පට්ටිතොට්ටම් හා පෙරියකඩෙයි ගම්මානයන්හි වෙසෙන උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අද (12) දිනයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බවට ආරක්ෂක අංශ පවසා සිටියි.
Read Moreමත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreදඹානේ සංචාරය ට පැමිණෙන විට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින ලෙසටත් සෞඛ්‍ය නියමනයන් පිළිපදින ලෙසටත් ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නිලැ ඇත්තෝ ඉල්ලා සිටියි.
Read Moreකම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලුම කටයුතු ලංකාවේ සියලුම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශිය කාර්යාලවල වෙත විමධ්‍යගත කර ඇති බැවින් පදිංචි ප්‍රදේශයට අදාළ කම්කරු කාර්යාල මගින් ඒකි සියලුම සේවාවන් ලබා ගත හැකිබව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා අසාදානය වි ඇති බව තහවුරු වෙයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreමී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මීඋණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සබරගමු පළාත් වසංගත රෝග මර්දන කමිටුවට දැනුම් දුන්නේය.
Read Moreසෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දි ඇති උපදෙස් පිලිපදමින් අ.පො.ස උසස්පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් අද (12) දින විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 19 දෙනෙකු ගතවු පැය 24තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බ්‍රැන්ඩික්ස් සියලුම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රජය විසින් නිර්දේශ කර ඇති සියලු ම නිරෝධායන පිළිවෙත් අනුගමනය කර ඇති බව සාක්ෂි සහිතව අවධාරණය කරන බව බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වසංත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවයි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
Read More