හෙට (10) දිනයේ සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 රෝගීන් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreඅද (09) අලුයම් කාලයේ මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ වාහන අංගනය අසල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රාශියක් ජලයෙන් යට වී තිබෙන අයුරු දැකගත හැකි විය .
Read Moreබොරැල්ල පොලිස් වසමේ රුහුණු කලා මාවතේ දී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 450ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පැවසිය.
Read Moreඅමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreදිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනව අමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව වැඩ කිරීමට එක්සත් ජනපදය උනන්දුවෙන් යුතුව බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
Read Moreඅගෝස්තු මස 05 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුට ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreයාපනය චාවකච්චේරී තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නිමා වූ මැතිවරණයේදී ප්‍රතිඵල ප්‍රකාශනයේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක් වූ ශෂිකලා රවිරාජ් මහත්මියට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් විරෝධතාවක් ඊයේ (08) දින සංවිධානය කොට තිබුනි.
Read Moreගෝඨාභය - මහින්ද සුසංයෝගයෙන් යුත් නව රජය ලෝකයේ ඉහළට ම ඔසවා තබනු ඇති බවත් ඉදිරි පස් වසරක කාලය රට සංවර්ධනයේ ස්වර්ණමය යුගය වනු ඇති බවටත් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.
Read Moreවිදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreවනඅලියෙකු දුම්රියේ ගැටිම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.
Read Moreසුලි සුළඟින් විනාශ වූ ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවාස වලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට පියවර ගැනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
Read Moreඅම්බලන්ගොඩ පොලිස් වසමේ ආඳාදොල හන්දියේ දී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ සිවුවැනි අවස්ථාවටය.
Read Moreනව කැබිනට් මණ්ඩලය ලබන 14 දා ඓතිහාසික මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreකොවිඩ්-19 නිසා විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූවෙකු බවද කියයි.
Read Moreදේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් කලාපයේ පිරිසකි. සෙනසුරාදා ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.
Read Moreඑරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,012,412ක් බව කියයි.
Read Moreඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය සෘජුවම වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම රජය ඉල්ලා අස්වීමය.
Read Moreඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, 160,000ක් ඉක්මවූ රටේ සමස්ත මරණ සංඛ්‍යාව, ලෝකයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට චීනය ලබාදෙන සහාය පිළිබඳව විශ්වාසය තබා ගන්නා ලෙසත් මහ මැතිවරණයේදි අග්‍රාමාත්‍යවරයා ලැබූ ජයග්‍රහණය පිළිබඳව බීජිනය සතුට වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා පැවැසීය.
Read More2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉදිරියේදී පත් වෙන කැබිනට් ඇමතිවරුන්ගේත් අනවශ්‍ය වියදම් කපාහරිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද ඉදිරි කාලයේදී ලබා නොදෙන්න ආණ්ඩුව තීන්දු කර තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් නොතිබුණත් මෙය කළ යුතු දෙයක් යැයි මම විශ්වාස කරනවා.
Read Moreමැතිවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලාංකකියන් ගෙන්වා ගැනීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 123 දෙනෙකු විශාඛාපට්නම් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (8) දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read More