saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8189 hours ago

LATEST

පරාජය වූ අයට සජිත්ගේ ජාතික ලැයිස්තුවෙන් ඉඩක් නෑ

calendar_today 2020 අගෝ 08 - 15:11 remove_red_eye - 2146  

වටකරලා ගල් ගහද්දී අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමයි අපේ රටේ තිබෙන එකම දේශපාලන විකල්පය මේ බලවේගය තමයි ඉදිරියේදී රටේ වගකීම භාර ගන්නා බලවේගය.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉතාලියේ සිවුවන දිනයටත් දෛනික කොවිඩ් 19 ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා කරමින් ඊයේ (07) දිනයේදි කොවිඩ් ආසාදිතයන් 552 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන අය පිළිබඳව තීරණය කිරීම වෙනුවෙන් එම පක්ෂයේ රැස්විමක් ඉදිරි පැය කිහිපයේදී පැවැත්විමට නියමිත බව සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පවත්වයි.

Read More

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකන ඇමතුමක් දී මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස හෙට (09දා) දිවුරුම්දීමට නියමිතව තිබේ.

Read More

ලෙබනනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආයතන විසින් එරට තුළ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු ඇඟවේ. 154ක් මියගොස් 5,000ක් තුවාල ලබා, 300,000කට නිවාස අහිමියි.

Read More

මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි අසාමාන්‍ය බලපෑමක් ඇතිකළ හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටෝපර් මරේ පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගයද මිලියන 3ක සිමාව කරා පැමිණ ඇති අතර, ආසන්න දින කිහිපයේදී එරට දෛනික ආසාදිතයන්ද 50,000 ඉක්මවා වාර්තා විය.

Read More

මේ වනවිට ලෝකයේ කෝටි 2ක පමණ සමස්ත ආසාදිතයන්ගෙන් හතරෙන් එකකට ආසන්න අගයක් (මිලියන 5ක් පමණ) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

IX-1344 දරණ ගුවන් යානය අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ධාවන පථය මත කැරකී ගොස් මෙම අනතුර සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 718,500 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ඉන් හයක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් තේරී පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත.

Read More

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් සුබ පැතුම් එක්කර තිබේ.

Read More

මේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ගෞරවය පුද කරන්න ඕන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට. 2016 නොවැම්බර් මස 03 වෙනිදා තමයි මේ පක්ෂය හැදුවේ. මේ රටේ ළාබාලම පක්ෂය අවුරුදු 03යි වයස මෙවැනි ජයග‍්‍රහණයක් අත්පත් කරගන්න හැකිවුණේ එවැනි වයසින් ලාබාල වු පක්ෂයටයි.

Read More

ජී.එල්. පීරිස්, සාගර කාරියවසම්, අජිඩ් නිවාඩ් කබ්රාල්, අලි සබ්රි, ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, රංජිත් බණ්ඩාර, චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල්, තිස්ස විතාරණ, යදාමිණී ගුණවර්ධන, සුරේන්ද්‍ර රාඝවන්, ටිරාන් අලස්, සීතා අරඹේපොල, ජයන්ත කැටගොඩ, මොහොමඩ් ෆලීල් මර්ජාන්

Read More

කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ලට හානි සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (6) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන 23ක් සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත රෝගින් ගණන 2564ක් දක්වා වර්ධනය විය.

Read More

අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා හා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් යළිත් එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත.

Read More

නිමා වූ මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාල පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බවත් එහෙයින් ඉදිරියේදි රටේ අවුල් සහගත දේශපාල තත්ත්වයක් ඇතිවිමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ස මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

පොදුජන එක්සත් පෙරමුණ මෙවර මැතිවරණයෙන් අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අප කෙරෙහි විශ්වාසය තබා එවැනි අති විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම දෙනාට මාගේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් ප්‍රණාමය පුද කරනවා

Read More

මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බව කැ‌ෆේ සංවිධානය කියයි.

Read More

අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීමට පළමු වතාවට හැකියාව ලැබී තිබෙන බවද ලැබූ ජයග්‍රහණය සැමරීමට ඇති හොඳම ආකාරය ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම බව නාමල් රාජපක්ෂ පවසයි.

Read More

ලංකා දේශපාලන ඉතිහාසයේ මහනුවර දිස්ත්‍රික්කය ලැබු අති විශිෂ්ඨ ජයග්‍රහණය මෙවර මහ මැතිවරණයෙන් ලබාගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වි ඇති හිටපු රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.

Read More

මහ මැතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි හා තමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට ගෞරවය පුද කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

2020 මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට සුභ පැතීමට විශාල පිරිසක් අද තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.