saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8117 hours ago

LATEST

යෝෂිත රාජපක්ෂ රු මි 500ක වන්දි ඉල්ලයි

calendar_today 2020 අගෝ 24 - 12:29 remove_red_eye - 2276  

සිංහරාජ ලෝක උරුම වනාන්තයේ තමන් හෝටලයක් ඉදිකරණ බවට පරිසරවේදී සජීව චාමිකර මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලිමින් යෝෂිත රාජපක්ෂ මහතා එන්තරවාසියක් යොමුකර තිබේ.

ඖෂධ බෙදා හැරීමේ බලපත්රහය අවභාවිත කරමින් අලුත්ගම ,බේරුවල ,කළුතර ,මතුගම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයින් හා උසස් පෙල සිසුන් ඇතුළු මත් පෙති අළෙවි ජාලයේ තැරැව්කරුවන්ට මත්ද්‍රව්‍ අලෙවි කිරීමේ ජාවාරමක නියුතු ඖෂධ අලෙවි විධායකයකු රුපියල් ලක්ෂ දෙකහමාරක මත් පෙති හා මත් කුඩු සමග බේරුවල , කළමුල්ල අතර මහා මාර්ගයේදී (24) දා අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරී හු පවසති.

Read More

පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට තමන් කටයුතු කර ඇති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

PCR පරික්ෂණ 67,371 ක් සිදුකර ඊයේ (23) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 1,210 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට යුතුකම් ඉ‍ටු කිරීම සදහා ඉදිරි මාස හයේ දී ප්‍රධාන තනතුරක් ලබා දෙනු ඇතැයි ද ජනාධිපතිවරයෙක් නියෝජනය කළ දිස්ත්‍රික්කයක ජනතාවත් සමග එකට හිටගත් තමන්ට මහවැලි, පරිසර වැනි කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ බවත් ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපළ පිළිබද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

බුස්ස නිරෝධායන මධ්යනස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය යැයි පැවැසෙන ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කරන්නේද නැත්ද යන තීන්දුව හෙට දිනයේදී අභියාචනාධිකරණය ලබාදීම නියමිතව තිබේ.

Read More

කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද සිට යෙදවිමට තිරණය කර තිබේ.

Read More

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන ශක්තිමත්ම පක්ෂය දමිල ප්‍රගතිශීලී සන්ධානය බව එම සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පා.ම සහ දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්පැවසිය.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 600 ඉ්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී ආසාදිතයන් 05ක් සුවය ලැබීමත් සමගිනි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රෙයන් අද (24) අලුයම සිට ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ කළ බව ලක්විජය බලාගාරයේ කළමණාකරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවස

Read More

ඊෂි කෑෂ් මගින් හෝමාගම ප්‍රදේශයට මහා පරිමාණයෙන් හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු, කාන්තාවන් දෙදෙනෙක් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්කුඩු සමඟ හෝමාගම ප්‍රදේශ දෙකක දී අද (24දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

Read More

පසුගිය සඳුදා කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළේ සිදුවු දෝෂයක් හේතුවෙන් දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ මූලික වාර්තාව අද (24) දිනයේ දී විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාර දීමට නියමිතව ඇත.

Read More

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පැවසුවේ එරට කොවිඩ්-19 එන්නත අපේක්ෂකයෙකු එහි තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම්වල යෙදී සිටින බවයි.

Read More

එච්.අයි. තුෂාර පවතින වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පැවතිය හැකි බවත්, එහෙත් සමහර ප්‍ර‘දේශවලට උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සැප්තැම්බර් දෙවැනි සතියෙන් පසු සැලකිය යුතු වැසි තත්ත්වයන් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා %අද^ කළ විමසීමකදී සඳහන් කළේය.

Read More

මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 සිද්ධීන් ගණන 280,459ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,518කි.

Read More

මේ තත්ත්වයත් සමග ෂෝග්‍රාන්, නාරන් සහ කගන් යන ප්‍රදේශ අධිඅවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කරමින්, ඒවා අගුලු දමා තැබීමට පියවර ගෙන ඇත්තේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ය.

Read More

නව ආසාදිතයන් පැනනැගීම හේතුවෙන් නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් රට තුළ කොරෝනා වෛරස සීමා කිරීම් දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳව අද දින තීරණයක් ගැනීමට නියමිතය.

Read More

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය පැය 24 තුළ අවම වශයෙන් මරණ 15ක් සහ නව ආසාදිතයන් 116ක් වාර්තා කර ඇත.

Read More

දකුණු කොරියාවේ සෝල් නුවර වැඩබලන නගරාධිපති නියෝගය නිකුත් කරනු ලැබුවේ ඉරිදා රට තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 397ක් වාර්තා විමෙන් පසුවය. එය මාර්තු මස මුල සිට වාර්තා වූ ඉහළම අගයයි.

Read More

ටිමොෂෙන්කෝ දෙවරක් යුක්රේනයේ අගමැති ධුරයට පත් වූ අතර 2004 දී ඔරේන්ජ් විප්ලවය ලෙස හැඳින්වෙන දූෂණයට හා මැතිවරණ කොල්ලකෑම්වලට එරෙහිව පුළුල් විරෝධතා හමුවේ ප්‍රසිද්ධියට පත්විය. ඇය දෙවරක් සිරගත කෙරිණි.

Read More

මෙම නඩු විභාගයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට මෙම ඝාතකයාටද අවස්ථාවක් ලැබෙන අතර, පසුව ඔහුට දඬුවම් නියම කෙරෙනු ඇත.

Read More

මෙම රුධිර ප්ලාස්මා නිර්මාණය වන්නේ කොවිඩ්-19 වෙතින් සුවය ලැබූ අයගේ රුධිරයෙන් වන අතර, එය තවත් මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වයන් ද්විත්වයක් සඳහා මීට පෙර සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 807,000ක සීමාවට පැමිණ ඇති අතර, බ්‍රසීලයේ සමස්ත ආසාදිත අගය මිලියන 3.5 ඉක්මවද්දී, ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මිලියන 3ක සීමාව පසුකරයි.

Read More

කහ ආනයනය සඳහා වූ තහනම ඉවත් කර නොමැති බවත්, ඒ අනුව එම තහනම ඉවත් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පැවතිය හැකි බවත්, එහෙත් සමහර ප්‍රදේශවලට උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

මොරටුව මොරටුවැල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය ,අන්තර්ජාලය හරහා සම්බන්ධ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ,ඒකකය කියයි.

Read More

වත්මන් ආණ්ඩුවේ රාජපක්‍ෂ පවුලේ අමාත්‍යවරුන් ආයතන 141ක් පාලනය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Read More

දැනට අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක ’’මාකඳුරේ මදූෂ් ’’ නැත්තාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ’’පාදාගොඩ බුසියා’’ නැමැත්තා හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.