මුහුදු වෙරළ ආරක්ෂා කර ගැනීමට, පිරිසිදුව තබා ගැනීමට හා එහි ජීවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි
සෞඛ්‍යට අහිතකර ලෙස අධික දුගද හා පණුවන් සහිත නරක්වූ මත්ස්‍ය කිලෝ 3000ක් හා මත්ස්‍ය කොටස් කොළඹ සිට මන්නාරමට ප්‍රවාහනය කරමින් සිටියදී (24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදු විය
Read More2015 ජනාධිපතිවරණ සිල්රෙදි බෙදාදීමට ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රු මිලියන 600ක් වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට එරෙහිව පැවරු නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර ඇත්තේ අධිකරණ සංවිධාන පනතට අනුතූලව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා උගත් මහාධිකරණ විනිසුරුවරයා එම නඩු විභාගයේදී අධිකරණ සංවිධාන පනතට පටහැනිව කටයුතු කළ විත්තිකාර පාර්ශවයෙන් ඉදිරිපත්වු කරුණු පිළිගත නොහැකි මුදලිගේ මහතා පැවසිය.
Read Moreමීගහතැන්න ගුලවිට රක්ෂිතය තුළ ඇති ඇති වූ ගින්නෙන් ඊට යාබද විශාල කුරුදු ඉඩමක් විනාශ වී ගිය බව මීගහතැන්න පොලීසිය කියයි
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙක් හමුවීමත් සමග මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreහාලිඇලකන්දේගෙදර ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයකු බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී (24) පස්වරුවේ එම පුද්ගලයාගේ නාසය තුළ සිටි බඹරුන් 11ක්ඉවත් කර දැමූ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පවසයි .
Read Moreඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreඅගෝස්තු 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාව විදුලිබල අමාත්යු ඩලස් අලහපෙරුම වෙත භාර දී ඇත.
Read Moreපිළියන්දල පොලිස් වසමේ සිදු කළ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී අධිකරණය මඟහැර සිටී පුද්ගලයන් 30දෙනෙක් අද 24,අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
Read Moreසමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.
Read Moreමෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ කොරෝනා ආසාදිතයින් ගණන 2954ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreගාල්ල නගරයේ රථවාහන තදබදය අඩුකිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
Read Moreඅවිස්සාවේල්ල උක්වත්ත කසළ අංගනයේ කසළ ගොඩක තිබී අත්බෝම්බ දෙකක් හමු වූ බව අවිස්සාවේල්ල පොලිසිය කියයි
Read Moreහෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට වසර 07කට පෙර කොළඹ කොස්ගස්හන්දියේදී අත්අඩංගුවට ගත් දෙදරු පියෙකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (17දා) නියම කළේය.
Read Moreසිය ජංගම දුරකතන අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
Read Moreකොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සඟවා තිබූ ජංගම දුරකථන 19ක් අද (24) සිදුකළ විශේෂ සෝදිසියක දී සොයාගෙන ඇත.
Read Moreබස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ, වයස අවුරුදු 42ක පුද්ගලයකු විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද, වයස අවුරුදු 17 ක බාල වයස්කාර පිරිමි දරුවෙක් අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
Read Moreයහපාලන ආණ්ඩුවක් ගෙන ආ කොමිසන් සභා කිසි විටෙක ස්වාධින නොවු බවත් එනිසා ඉදිරියේදි ස්වාධිනත්වය රැකෙන පරිදි යම් යම් වෙනස්කම් ඉදිරි සංශෝධනය හරහා කිරිමට බලාපොරෝත්තුවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවය දිනකට ඉපයූ මිලියන දාහතක් දහඅටක්ව තිබු දිනෙක ආදායම දිනකට මිලියන පහක් වන ලෙස අඩුවී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්රීී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/24 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකටුබැද්ද පොලිස් මාර්ග බාධකය ඉදිරිපිට සුපිරි වෙළඳසැලේ සේප්පුව කපා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
Read Moreසමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්යුදීන් මහතා හා මන්නාරම රඳගුරු එමානුවල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරය සිර දඬුවම් විඳින රැඳවියෙකු ට දුරකථන ඇමතුම් දී හෙරොයින් මත්කුඩු ගෙන්වාගෙන ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමග මහරගම පතිරගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි
Read Moreත්‍රීකුණාමලය එරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක් ඊයේ (23) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreසංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට සහන සැලසීමේ රජයේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More19 වැනි සංශෝධනය නිසා තත්ත්වයක් ඇතිවුණා ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති වෙන්න බෑ ඒක තහනම් කළා. ඒක හරිද ඒක අපි සම්පූර්ණයෙන් ඉවත් කරනවා. මේ රටේ ජනපතිවරය ආරක්ෂක ඇමති විය යුතුයි
Read Moreඋපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී එළඹෙන 02දා සිදුකිරීමට සියලු විධිවිධාන සළසා අවසන් බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවනසතුන් දඩයම් කිරිම සදහා උගුල් අටවන අයට සහ දඩ මස් අලෙවි කරන අයට එරෙහිව දැනට අධිකරණය හමුවේ ලබාදෙන දඩුවම් වලට වඩා දැඩි දඩුවම් ලබාදිමට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බව වනජිවි සහ වනසංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
Read Moreජංගම දුරකථන 02ක්, චාජර් 01ක් ,දුම්කොළ 10ක් දමා පාර්සලයක් සකස්කොට ගාල්ල බන්ධනාගාරය තුලට විසිකිරිම සදහා සුදානමින් සිටි සැකකරුවකු ඊයේ (23) ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
Read More