මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබාදෙන බව කිසිවෙකු පවසා නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන තනතුරු මේ වනවිට ලබා දී අවසන් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය ලබාදිය හැකි බව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේය.
Read Moreනව වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත‍්‍රීවරුන් සඳහා සංවිධාන කළ දෙදින වැඩමුළුවක් අද පෙරවරුවේදි ආරම්භ වුණි.
Read Moreගම්පහ ඇතුලු ප්‍රදේශ කිහිපයකදී යතුරුපැදි සහ ත්‍රී රෝද රථ සොරා ගැනීමේ යෙදී සිටි බව කියන කල්ලියක සිව් දෙනෙකු සමග සොරාගත් යතුරුපැදි 14 ක් සහ ත්‍රී රෝද රථ තුනක් ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreබන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් කුමාර නොහොත් “කුඩු රොෂාන්“ නමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව රජයේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පත්විම් ලැබු ඩි.පි.ජි.කුමාරසිරි මහතා (25) දින යලිත් එම අමාත්යංරශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාරගනු ලැබුහ.
Read Moreරජයේ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ උතුරු පළාතෙන් ඉල්ලන ලද අපේක්ෂකයින්ගෙන් 2346 දෙනෙකු ප්‍රතික්ෂේප වී ඇති බවට උතුරේ උපාධිධාරීන් පවසා සිටිති.
Read Moreඊයේ (24) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 953 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreගිරාදුරුකෝට්ට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් 22 ක් හදිසියේම ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් එම නිළධාරින් ජනාධිපති,අගමැති හා ආරක්ෂක ලේකම්වරයාගෙන් සහනයක් ඉල්ලා ලිපියක් යවා තිබෙන බව එම පොලිස් නිළධාරීන් කියයි.
Read Moreතමන්හට අයත් කිසිදු ආයතනයක වංචා දුෂණ සිදුවීමට ඉඩ නොතබන බවත් එහිදී කවුරුන් වුවත් තරාතිරම නොබලා කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද මරවීර මහතා කියාසිටියේය.
Read Moreආරක්ෂක ලේකම් මේජන් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සුරක්ෂිත රටක්, විනය ගරුක, නීති ගරුක හා ගුණ ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන කාර්ය සාධක බලකායට නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.
Read Moreබියගම - පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි කාන්තාවක් ඝාතනය කර තිබේ.
Read Moreකුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read Moreමහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreමෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreභෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත මාර්ගගත සිදුවනු ඇති බව පැවසෙයි.
Read Moreආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඇති විය.
Read Moreකොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreජර්මානු රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නමුත්, දැනට ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවද රෝහල පැවසීය.
Read Moreමුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව බෝල්ට් මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.
Read Moreමුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලිසිය පවසයි.
Read Moreමහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreසැප්තැම්බර් මාසයේ සිට කැටලෝනියා කලාපය පාසල් හා උසස් පාසල්වල PCR පරීක්ෂණ 500,000ක් සිදුකරන බවත් පන්ති සඳහා සිසුන් 20ක් දක්වා අඩු කරන බවත් සඳහන් වෙයි.
Read MoreCovid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය.
Read Moreඅගෝස්තු 15 සිට 21 දක්වා සතියේ දී කොවිඩ්-19 සඳහා වූ පරීක්ෂණවලින් 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ගිම්හානය ආරම්භයේ දී එය පැවතී ඇත්තේ 1.4%ක අගයකය.
Read Moreතමා කොවිඩ්-19 පරීක්ෂාවකට මුහුණදුන් බව කියා සිටියද, තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකරන බෝල්ට් පවසන්නේ, තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,560,000ක් ඉක්මවා ඇති අතර, දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව එකතුව ඉහළ ආසාදිත අගයක් වාර්තා කරයි.
Read Moreරාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට පියවර කෘෂි නවෝත්පාදනයට පර්යේෂණ පොහොර භාවිතයේ නව පෙරළියක්
Read Moreදෙහිවල පොලිස් වසමේ ගල්කිස්ස ප්‍රදේශයේදි දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කර වැටලිමකදි විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන (3) වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කර තිබේ.
Read More