හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින බව කියන කොල්ලූපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ රුපියල් කෝටියකට වඩා වටිනා නිවසක් ලබාගැනීම එම නිවස සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ටේරසරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලබන නෙවැම්බර් 18 වැනිද
හිටපු ජනපති පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ දෙවන වරට පෙනී සිටියා. ඔහු පැය 5ක කාලයක් සාක්ෂී දීමෙන් පසු පිටව ගියා.
Read Moreබ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreරට තුල පවතින කොරෝනා වසංගතය හේකුවෙන් සියලුම මහජන කටයුතු සහ සියලුම මණ්ඩලීය රැස්වීම් වාර කටයුතු 2020.10.12 දින සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර තිබේ
Read Moreකොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසටද අද (12) සිට පත්කර තිබේ.
Read Moreමාධ්‍යයට අයිතියක් නෑ ප්‍රද්ගලයාගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන්න. කොවිඩ් වැළඳුනා කියන්නේ අපරාධකාරයෙක් නෙමෙයි. ඒක ප්‍රවේශමෙන් වාර්තා කළ යුතුයි.
Read Moreපුගොඩ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවකයෙක්ටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreලෙඩක් සම්බන්ධව වාර්තා කිරීමේදී යම්කිසි සීමාවන් තුළ වාර්තා වුණොත් හොඳයි කියන එකයි අපේ අදහස. එය ඔබට විවෘතයි. ඛේදවාචයක් තුළ පවුලක් වැළපෙන හැටි පෙන්වීම තුළින් කාටවත් වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ. එයින් සමාජයට වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ.
Read Moreහෙට සිට රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
Read Moreමොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටියි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ යෙදි සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වි තිබේ.
Read Moreහම්බන්තොට, ගාල්ල, මාතර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට යටත්ව ඉන්දීය කොන්සල් ජනරාවරයෙක් පත්කර තිබේ. හම්බන්තොට වාසස්ථාන සහිතව ඩිපින් පී. ආර්. මහතා මෙසේ කොන්සල් ජනරාවරයා ලෙස පත්කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 39කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මොරගහහේන තලගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.
Read Moreඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල විවෘත කළ ඔසු සල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ස්ථාන හෙට දිනයේ සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක් යළිත් වසා දැමීමට කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දින නියම කර සිටියේය.
Read Moreඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ඉදිරි දින තුනේදී කිසිසේත්ම සම්පූර්ණයෙන් විවෘත නොකරන එම ප්‍ර දේශ හැකි ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB ශාඛාවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ කොරෝනා ආසාදිත පොකුරට සම්බන්ධව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු අද (12දා) දිනය වන විට වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
Read More[UPDATE} කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඊයේ දින සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ 1119කින් අද උදෑසන වන විට කෝවිඩ් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.
Read Moreදුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ක්‍රියාවට නැංවෙයි.
Read Moreකඳාන පිහිටි ලෙකෝ ආයතනයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපොළේ කාගේ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් එය කාර්ය මණ්ඩල සේවකයන්ට පෞද්ගලික මුදලින් පී.සී.ආර්. කරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreආරාබි පාසලක සංවත්සර සඟරාවක ලංකා සිතියම ද ඇතුළත්ව ලංකාවම ආරබියක් කරමු යන අදහසින් සගරාවක් මිහින්තලය, කන්නට්ටිය ප්‍රදේශයේ මුද්‍රාණාලයක මුදුණය කරමින් සිටිය දී මිහින්තල පොලීසිය විසින් එම සඟරාව අත්අඩංගුවට ගෙන ඇති බව හෙළ බොදු සවිය සංවිධානයේ බුදුගල ජිනවංශ හිමියෝ පවසති.
Read Moreවවුනියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් අද (12) සිට වසදමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.
Read Moreහැටන් හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස තුළම දින කිහිපයකට ප්‍රථම මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර අද (12) දින සොයගත් බව හැටන් පොලීසිය පැවසිය.
Read Moreකොරෝනා වයිරස් අවධානම හේතුවෙන් වසාදැමුනු මන්නාරමේ පට්ටිතොට්ටම් හා පෙරියකඩෙයි ගම්මානයන්හි වෙසෙන උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අද (12) දිනයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බවට ආරක්ෂක අංශ පවසා සිටියි.
Read More