(UPDATE)හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණියේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මෙහොමඩ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ මාලිගාවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඊයේ (30) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,365 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීය සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර ගනිමින් උපායශීලීව පක්ෂය තරුණ නායකත්වයකට පැවැරීමේ බැරෑරුම් අභියෝගයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ සුවය ලැබූ සංඛ්‍යාව 619ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 398 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreවලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටි නයිජීරියානු ජාතිකයින් තදෙනෙකු හා ඔවුන්ට ආධාර අනුබල දුන් ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලීසය පවසයි.
Read Moreමෙම ආසාදිතයන් 17 දෙනා සමග චීනයේ විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 2,499ක් වන බව ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි.
Read Moreනවසීලන්ත මුදල් ඇමති ග්‍රාන්ට් රොබට්සන් පැවසුවේ අඟහරුවාදා සිට වරින් වර ඇනහිටීම්වලට ලක්ව ඇති නවසීලන්ත කොටස් හුවමාරුවට (NZX) ආරක්ෂාව සලසන ලෙස රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශයට (GCSB) උපදෙස් දී ඇති බවය.
Read Moreවැඩිහිටි සත්කාරක ස්ථානයක ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් 22දෙනෙකු ඇතුළුව රජය මගින් දෛනිකව වාර්තා කරන මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙතෙක් කල් සංචරණ සීමා කර තිබූ පරිසරයක ජනතාව නගරයේ ගුවන් තොටුපොළ වෙත ඇදෙන අතර, සීමා ඉවත් කළද මුඛ ආවරණ භාවිතය නගරය තුළ අනිවාර්ය කර තිබේ.
Read Moreඑක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක් කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වාර්තාවන් අභිභවා යමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,125,000ක් ඉක්මවා ඇති අතර, ඇතැම් රටවල මහජනයා අතර ඇති වූ කලකිරීම් හා නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ආසාදන යළිත් ඒ රටවල් ආශ්‍රිතව ආසාදන වැඩිවෙමින් තිබේ.
Read More2/3ක බලය නිවැරදිව යොදා ගනිමින් රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දේවි’ කියා, ජනතාව තුළ ඉමහත් විශ්වාසයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
Read Moreමෙතෙක් හදිසි අනතුරු සහ අනෙකුත් කායික රෝගී තත්ත්වයන්හිදී රෝගීන් රෝහල්ගත කිරීම සඳහා යොදාගැනුණු ’1990-සුවසැරිය’ ගිලන්රථ සේවාව, මානසික රෝගවලින් පෙළෙන්නන් හදිසියේ රෝහල්ගත කිරීම සඳහාද යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
Read Moreකැනඩා රැකියා සඳහා වීසා ලබා දෙන බව අන්තර්ජාලයේ විවිධ දැන්වීම් පළ කර සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු අඹු සැමි යුවලක් ඇතුළු පස් දෙනෙක් 29 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
Read Moreආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබල දිමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි.
Read Moreතවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහලට.
Read Moreසංචාරක ආකර්ෂණය වැඩිවන අයුරින් මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යාන දියුණු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreවැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශයේ රාත්‍රී ජංගම ආපනශාලාවකට අද (30) අලුයම පොලු මුගුරු සහ තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් තිදෙනෙක් එහි සේවකයෙකුට පහර දී පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
Read Moreකේරළ ගංජා ග්‍රෑම් අටක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් සිව් දෙනෙකු 30 දා, අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි .
Read Moreදිගන තලාතුඔය ආදී ප්‍රදේශවලට ඉකුත් සෙනසුරාදා(29) දැනුනු සුළු භූ කම්පන තත්ත්වය හේතු තුනක්නිසා සිදුවිය හැකි බවඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට එහි ගොස් සිටින පරීක්ෂක කණ්ඩායම කියයි .
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවක් හේතුවෙන් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්ම කටයුතු සති තුනක පමණ කාලයක සිට මුලුමනින්ම නවතා දැමීමට සිදුව ඇත.
Read More19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ඵලදායි සාකච්ජාවක් තවම සිදුවි නොමැති බවත් පැහැදිලිවම නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreවෛරසය පැතිරීම පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකය බොහෝ දේ ඉගෙන ගෙන තිබුණත්, ඇතැම් රාජ්‍යයන්හි වෛරසය සම්බන්ධයෙන් වූ ග්‍රහණය බිඳ වැටෙමින් තිබේ.
Read Moreආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්ථානයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණයකිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක් පිහිටුවන බවයි.
Read Moreෆේස් බුක් හරහා සංවිධානය වී ගාල්ල අක්මීමන රත්ජම්බු ගහ ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද තරුණියන් තරුණියන් 28 දෙනා අද (30දා) සවස ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන මස (සැප්තැම්බර්) 09දා දක්වා නිරෝධායන නීති අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අභිනව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තෝරා පත්කර ගෙන ඇත.
Read Moreඅනුරාධපුර තලාව, ශ්‍රාවස්තිපුර යන ප්‍රදේශවල බෞද්ධ ආගමික ජනතාව බලහත්කාරයෙන් වෙනත් ආගමකට බඳවා ගැනීමේ ව්‍යාපාරයකට විරෝධය පළ කරමින් ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේලා අටනමක් අද ( 30දා) උපවාසයක නිරත වූහ.
Read Moreපළාත් සභා පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව රාජ්‍යයේ පැවැත්වීමට ද බලවත් තර්ජනයක් බව බුදධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
Read More