එන්නත් බිලියන භාගයක් ලබාගැනීමට WHO සූදානම්
කොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීම සඳහා 2021 පළමු වැනි කාර්තුවේදී ගෝලීය COVAX එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වෙයි.
ඒ අනුව එම වැඩසටහන මගින් ලෝකය පුරා එන්නත් බෙදාහැරීම සඳහා කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන භාගයක් ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් අවධාරණය කරයි.


popular news
-
Demuni Uduwara Sunday, 06 December 2020 09:33 PM
Please provide us early as we can't afford to buy it.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

