saravita-anim2

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 8470 hours ago

LATEST

රිෂාඩ් අද හා හෙට පාර්ලිමේන්තු එයි

calendar_today 2020 ඔක් 22 - 10:14 remove_red_eye - 239  

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා අද හා හෙට සහභාගි කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

මේ රට අප සැමදෙනාටම අයිති මාතෘ භුමීයක් යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න. එසේ සිදු වන්නේ නම් මා හට තවදුරටත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුවට සහාය පළ කර 23 වනදාම දේශපාලනයෙන් සමු ගෙන කොහේ හෝ දුර රටකට යමි.

Read More

“ගම්පහ දිස්ත්‍රික්කයේ අනු පොකුරු රාශියක් නිර්මාණය වුණ ආසාදිත ප්‍රදේශ තිබෙනවා. එම ප්‍රදේශයක, පුද්ගලයන් එම ස්ථාන වලම රැඳී සිටිය යුතුයි.”

Read More

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 7,754ක් සිදුකර තිබේ.

Read More

පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධූෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය.

Read More

ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලොව කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයේ සීමාව පසුකළ 6 වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. කෙසේ වෙතත්, ස්පාඤ්ඤයට පසුපසින් ප්‍රංශය සහ කොලොම්බියාව ආසාදන මිලියනයේ සීමාව ආසනයේ පසුවෙයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කරයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මට්ටක්කුලිය ,මෝදර ,බ්ලුමැන්ඩල් ,ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රෝග පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, චෙක් ජනරජය වෙතින් යුරෝපයේ දරුණුතම ආසාදන අනුපාතය මේ වනවිට දැකිය හැකි අතර, එය පසුගිය දින 14 තුළ ජනගහනය 100,000කට ආසාදන 900කට වඩා වාර්තා කර තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව ක්‍රියාමාර්ග යටතේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නේ නැත්නම් නිවසේ සිට වැඩ කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. පාසල්, ළමා ආරක්ෂණ සේවා සහ අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙඳ සැල් සීමාවන් යටතේ විවෘතව පවතී.

Read More

ග්‍රීක රජය උතුරු ග්‍රීසියේ කස්ටෝරියා ප්‍රදේශය සඳහා දේශීය අගුලු දැමීමක් නිවේදනය කර තිබුණේ, උතුරු ග්‍රීසියේ කොසානි නගරයට පසුව අගුලු දැමූ දෙවැනි නගරය බවට කස්ටෝරියා පත්කරමිනි.

Read More

මේ වනවිට ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් දැනුවත් කර ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 41,000,000ක් පසුකර ඇති අතර, වසංගතයේ පළමු රැල්ල සාර්ථකව මැඬලූ චෙක් ජනරජය දෙවැනි රැල්ලේදී දැඩි පසුබෑමක් පෙන්වමින් ආසාදන ඉහළ යයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ සේවය කරන සුළු සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වූ බව අද (21දා) පස්වරුවේ තහවුරු වී ඇත. එම ආසාදිතයත් සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව සිටිති.

Read More

මාතලේ ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් ඩොලමයිට් නිධිය තුළින් ලබා ගන්නා ඩොලමයිට්, සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන පුත්තලම ඉන්සි සිමෙන්ති සමාගමට අලෙවි කිරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් තැබිණි.

Read More

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී පැන ඇති ඇයගේ සැමියා අද (21දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

කූරගල රජමහා විහාරයේ කළ ප‍්‍රකාශයකින් මුස්ලිම් ප‍්‍රජාවගේ ආගමික විශ්වාස වලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවේ අධිචෝදනා පත‍්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා විසින් උන්වහන්සේට අද (21) භාර දුන්නේය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදි තවත් රෝගීන් 57ක් වාර්තා වී තිබේ. මෙයින් එක් පුද්ගලයෙකු නිරෝධායනය වන පුද්ගලයෙක් වන අතර ඉතිරි 56 දෙනා ආශ්‍රිතයින් වෙයි.

Read More

ආර්ථික, සමාජීය, දේශපාලනමය වශයෙන් මෙරට කඩා වැටීම් සමඟ රට ඉදිරියට ගෙන යාමට පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ 19 වන සංශෝධනය ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, සාධාරණ සමාජයක් යන්න මෙරට තුළ යථාර්තයක් කර ගැනීමට 19 වන සංශෝධනය සාකච්ඡාවට බඳුන් කළ යුතු වන බවත් ඊට හොඳම ව්‍යයාමය වන්නේ 20 වන සංශෝධනය බවත්, 20 වන සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳව පැහැදිලි කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (21) පාර්ලිමේන්තුවේ දී කි

Read More

ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ.

Read More

ඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ සිටින ගුරුවරුන්ට ඒ සඳහා ලබා දී ඇති පත්වීම් ලිපිය හා තම ජාතික හැඳුනුම්පත ඇඳිරිනීති ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කරමින් ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

Read More

නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා මැනිං වෙළඳපොළ වසා තැබෙන බව එහි සේවක සංගමය නිවේදනය කරයි.

Read More

2020 ඔක්තෝම්බර් 24 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවන් නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇත.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය කිරිමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.