saravita-anim2

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 8466 hours ago

LATEST

දින නියමයකින් තොරව බේරුවල ධීවර වරාය වසයි

calendar_today 2020 ඔක් 23 - 08:30 remove_red_eye - 630  

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය .

ICICI බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, ICICI බැංකුවේ බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවලංගු කර තිබේ.

Read More
අද කාලගුණය
23 10 2020 07:50:00
0 251

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ට වඩා දැන් සුදු ජාතිකයන් අතර වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇත්තේ, කළු ජාතිකයන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත්, බොහෝ සුදු ජාතිකයන් මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීම නිසා බව කියයි.

Read More

මැතිවරණ දිනයට දින 12කට පෙර පැවැත්වෙන මෙම අවසන් විවාදය වඩාත් තීරණාත්මක හා උණුසුම් එකක් වනු ඇති බව විචාරක මතයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,135,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ සිට සහාය පළ කළ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂය සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ වගන්තියක් වන ද්විත්ව පුරවැසි වගන්තිය තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

තංගල්ල නගරයේ රාජ්‍ය ආයතන සහ බස් රියැදුරන්ගේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා 32ක් අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කියයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි ඖෂධහල් වෙතින් Onlineක්‍රමයට ඖෂධ ගෙන්වා ගැනිමේ පහසුකම් නැවැත ආරම්භ කිරිමට ඖෂධහල් වෙත උපදෙස් දි ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා පවසයි.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිමේදි විපක්ෂය නියෝජනය කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම විශේෂත්වයකි.

Read More

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ඇරඹෙයි.

Read More

ව්‍යාජ ඔප්පු සකස් කර තලේමන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ක්‍රියා කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ පැමිණිල්ල ජනවාරි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාග අපේක්ෂකයින් මීට පෙර වර්ෂයක පැවැත්වූ මෙම විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් යළි එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනීසිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විවාදය අතරතුර ජනපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඉන් පිටත පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 28 ක සේවකයින් 358 දෙනෙකුට 10/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

පසුගිය දින 7ක කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇත්නම් හා දැනට නිරෝධානයට ලක්ව නොමැතිනම් තම තොරතුරු ළගම සිටිනා මහජන පරීක්ෂකවරයාට ලබාදී පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

Read More

හිටපු ජනපති සාක්ෂි දීමෙන් පැයකට පසු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමිසමෙන් පිටව යයි.

Read More

කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

අමාත්‍ය විමල් වීරවංශ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර අද (22දා) පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනමට එරෙහිව දමිල ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය නම් සංවිධානය ඉදිරිපත් කර තිබූ ඇපෑල විභාගයට ගැනීමට එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද( 22) සිට 29 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

Read More

ගම්පහ සහ කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර හා කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳ විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිවු දෙනෙකු අනුයුක්ත කර තිබේ.

Read More

LTTE සංවිධානය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් ගත් තිරණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ අද (22) පැවැත්වෙයි.

Read More

ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව සහාය දක්වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහා පැවැසීය.

Read More

රටේ සිංහල බෞද්ධ ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතු බවත් එය 20වැනි සංශෝධනයට ඇතුළත් කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.