saravita-anim2

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 8469 hours ago

LATEST

කොළඹින් පිට මාළු වෙළදුන් 150 පී.සී.ආර් පරීක්ෂණයට

calendar_today 2020 ඔක් 22 - 15:40 remove_red_eye - 361  

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ පහක මාළු වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් හා සේවකයින් එකසිය පනස් දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ (22) දා සිදු කල බව, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය

අද (22) සවස 6 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Read More

කොළඹ වරායේ සේවයේ නියුතු වලල්ලාවිට ගුලවිට පදිංචි අයෙකුට කොවිඩ් ආසාධිත විමත් සමගම ඔහුගේ පවුලේ තවත් පස්දෙනෙකුට රෝගය ආෂාධිත වී ඇති බව වලල්ලාවිට සෞඛ්‍ය අංශ කියයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරමින් විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සිදු කළේය.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට ලොරියකින් දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය ට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් අද 22 එම වෙළෙඳ සංකීර්ණය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ඩ් අජිත් සංජීව මහතා පැවසීය

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.

Read More

යම්කිසි විදිහකින් මාළු පිරිසිදු කිරීමක්, අතපත ගෑමක් ස්පර්ශ කිරීමක් සිදුවෙනනවා නම් ඉන් පසුව අත හොඳට හොදනවානම්, මුහුණ ඇල්ලීමෙන් වළකිනවානම් අපිට පුළුවන් මාළුන්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය රැදී තිබෙනවානම් එය තවත් අයෙකුට පැතිරීම වළක්වා ගැනීමට

Read More

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය වෙත ඉකුත් දින කීපය තුළ මාළු මිලදී ගැනීම සඳහා ගිය කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් වෙතොත් නොපමාව ඉදිරිපත් වී සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළහි ආශ්‍රිතයින් 863 ක් නිරෝධායනයට යොමුකර තිබේ.

Read More

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 60 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

මුලතිව් මනර්කුඩිඉරිප්පු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනා මෙතෙක් හමු නොවීම නිසා එම ධීවරයින් සොයා ධීවරයින් 19 දෙනෙකු ධීවර යාත්‍රා 15 කින් සෙවීමේ කටයුතු අද (22) දිනයේදීත් ක්‍රියාත්මක බවට මුලතිව් ධීවරයින් පවසති.

Read More

ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යාම තවදුරටත් ත්‍රිවිධ හමුදාවට පවරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වාලම්පුරියක් ඇතුළු ඉපැරණි මුදල් කාසි , ඉපැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ,ඉපැරණි පිළිම මිලදි ගැනිමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිතාවකපුර ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු ඇතුළු තවත් තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (21) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

Read More

කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම නිසා එම කර්මාන්ත ශාලාව එළඹෙන හෙට(23දා) දක්වා වසා දැමීමට, පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

ඝාතනය වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මිත්‍රයින් ඇත්තේ ආණ්ඩු පක්ෂ පැත්තේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළින් කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීමත් සමඟ කුඩාවැල්ල ධීවර වරායේද අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද(22) සිදුකළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පැවසීය.

Read More

සහරාන් හෂීම්ගේ බිරිඳ පළමු වරට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙයි.

Read More

සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙරට ප්‍රධාන සහසම්බන්ධිත නගර සංචාරකයින් සඳහා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ 21 දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Read More

කොරෝනා ආසාදිතයෙකු එක්වූ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාළ මහතා එක්ව ඇති හෙයින් ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කරන බවට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති එකම පවුලේ පස් දෙනා අතර මාස හයක සහ අවුරුදු තුනක දැරියන් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි ඉතිරි තිදෙනා ආසාදිතයා ගේ බිරිඳ ,පියා සහ නැන්දනිය වේ.

Read More

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් 4 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Read More

අමාත්‍යවරයා සඳහන් කළේ එහිදී කිසිම පහරදීමක් සිදු නොවුණ බවත් ඔහු කිසිවෙකුගේ ’හුංගෙක්’ ලෙස කටයුතු කර ඇති බවයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිඥාව අනුව කාරක සභා අවස්ථාවේදි ද්විත්ව පුරවැසි වගන්තියට ආණ්ඩුවේ බෙදීමක් ඇති නොවන ලෙස පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

නව ව්‍යවස්ථාවක් තුළින් ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කරන බවට ජනපති ලබාදුන් පොරොන්දුව අනුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

Read More

ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසි වගන්තය ඉවත් කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූ හෙයින් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේවා නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතරණ ඇතුළු පිරිස විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

Read More

වවුනියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක සේවකයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් තිදෙනා වවුනියාව මහරෝහලට ඇතුලත් කල බවට වවුනියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

නව ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසි වගන්තිය ඉවතට / විස්ස තුළ වගන්තිය ඒ ආකාරයෙන්ම

Read More

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය දැනුම් දීම ආණ්ඩු පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.