පැවති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර කරන්දෙණිය යක්කටුව පදේශයේ ඊයේ (6) රෑ ඇතිවූ ගැටුමකින් කරන්දෙණිය පාදේශීය සභාවට තරග කළ සමගි ජන බල වේගයේ අපේක්ෂකයකු හා ජාතික ජන බල වේගයේ ආධාරකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
චිකන්ගුන්‍යා පාලනයකින් තොරව වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
Read Moreඉන්දියාව විසින් පාකිස්තානයට හා පාකිස්තානය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇතැය් ප්‍ර දේශවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දියාව සඳහන් කරන්නේ පසුගිය මාසයේදී ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පෙහෙල්ගම්හි සිදුවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
Read Moreමෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂ අනුව සභිකයන් තේරී පත්වීමේදී විපක්ෂයට හිමි සියලුම ආසන්න සංඛ්‍යාව එක් කළ විට ආණ්ඩුවට වඩා විපක්ෂයේ සභික සංඛ්‍යාව වැඩි වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කර තිබේ.
Read Moreලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා හෙට (07දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreප්‍රධාන පක්ෂ වල නායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර 05/06 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreපළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්ව තිබේ.
Read Moreසබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දීමේ සිද්ධිය සමිබන්ධ තවත් ජේෂ්ඨ සිසුන් 06ක් ලබන (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනලෙස බලන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රැක්ෂි වික්‍රමසිංහ මෙනවිය අද (06දා) නියෝග කළාය.
Read Moreසබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(06දා) පැවැත්වේ.
Read Moreඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමෙ පුහුණු කරු ආර. ශ්‍රීධාර් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රික් ක්‍රීඩකයන් වෙනුවෙන් දින දහයක පුහුණු සැසියක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreකටුනායක 18 කණුව ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකුලට 05/06 දින උදෑසන වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
Read Moreශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහත්වරු ඉදිරියේ සිදු විය.
Read Moreමේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩිතබා ගැනීමේ සිදුවීම් 42 ක් වාර්තා වී තිබෙන බවත්, මීට අදාළව සැකකරුවන් 94ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරන ජනතාවට හෝ නිලධාරීන්ට ආපදා තත්ත්වයක් නිසා යම් බාධාවක් සිදුවුවහොත් එම පිරිස්වලට සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව පොලිසිය කියයි.
Read Moreසිරි දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් විසින් දමා ගිය ටොන් 600කට අධික මිශ්‍ර කසල තොගය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහනුවර මහනගර සභාවේ ජල කර්මාන්ත ඉංජිනේරු සහගැන අපද්‍රව් යඒකකයේ ප්‍රධානි නාමල් ධම්මික දිසානායක මහතා කියයි.
Read Moreමෙම සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) දවස් දෙකක් රැස් වීමට නියමිතව තිබේ.
Read Moreපළාත්පාලන අයතන 339 ක් සඳහා සභිකයින් 8287ක් තොරාපත් කර ගැනිමේ ඡන්ද විමසිම අද (06) උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.
Read Moreකල්වේලා ඇතිව ඡන්ද පොළ වෙත යන ලෙසත් ඡන්දය භාවිත කිරීමට අනන්‍යතා පත්‍රයක් අනිවාර්යෙන්ම රැගෙන යන ලෙසත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කරයි.
Read Moreඅම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබූ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය පැහැරගෙන ගොස් ඇති බව අම්පාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව නීති විරෝධී කටයුතු සිදුකරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreමාතර බන්ධනාගාරයෙහි ඇතිවූ නොසන්සුන්තාව අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැඳවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05ක් හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධනාගාරයේ තැන තැන ඉතා රහසිගතව සඟවා තිබියදී සොයා ගෙන ඇති බව මාතර පොලීසිය අද (05දා) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
Read Moreසබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජේෂ්ඨ සිසුන් 04 ක් අද (05) දා සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය පවසයි.
Read Moreනවක වධය ලබා දීමේ සිද්ධියක් හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ අත්අඩංගුවට ගත් තුන්වැනි වසරේ සිසුන් හතර දෙනා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බලන්ගොඩ මහේස්ත්‍රාත් වරිය අද (05දා) නියෝග කළාය.
Read Moreවියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය.
Read Moreකිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරිමේ නඩුවට අදාළව අධිකරණය දිගින් දිගටම මගහරිමින් සැඟවී සිටින සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන දෙදෙනා වහාම අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 05 වැනිදා ) විවෘත වරෙන්තු නිකුත් කළාය.
Read Moreවියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.
Read More