ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදු වූ නාය යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ ( 24දා) සිදු වූ නාය යාම හේතුවෙන් තවත් 80 දෙනෙකු අතුරුදන් විය.
අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයන් 80 දෙනා සොයා යළි මෙහෙයුම් ආරම්භ කර තිබේ.