saravita-anim2

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

Latest News - timelapse 7736 hours ago

LATEST

චීන තානාපති හා රාජ්‍ය ඇමති බාලසූරිය අතර හමුවක්

calendar_today 2021 අප්‍රේ 02 - 15:08 remove_red_eye - 326  

කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට විශේෂ ආයෝජන කලාපයේ තෙවැනි පාර්ශ්වීය රටවල් සමඟ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

නව ලොවට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමේ ඩිජිටල් වේදිකාවක් නිර්මාණ කර තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

තායිවානයේ දුම්රිය උමගක් තුළ දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 36ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් 350ක් පමණ ගමන් කර තිබේ.

Read More

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු PCR පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබේ.

Read More

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුට හෙරෝයින් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි ද්‍රව්‍යයක් සහ දුම්කොළ ලබාදිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

ඊයේ රාත්‍රියේ අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව අමිතිරිගල මාර්ගයේ තල්දූව දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ තරුණියක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසීය.

Read More

වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක සහිත පොල්තෙල් අඩංගු බවට සැකකරෙන පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

ඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 10කින් මරණ 12ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මගී ප්‍රවාහන ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,253 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 367,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ අවශ්‍ය පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ජනපති නීතිඥයෙක් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

වර්තමානයේ කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. එහෙම දෙයක් සිදු නොවෙනවා යැයි කවුරු හරි කියනවා නම් ඔහුගේ ඔළුව පරීක්ෂා කර ගත යුතුයි. මේ පරිසර හානි කිරීම් පසුපස සිටින කණ්ඩායමක් ඉන්නවා. හැමදාම නීති විරෝධී කටයුතු කරමින් පරිසර හානි සිදු කරන්නේ ඔවුන් විසිනුයි.

Read More

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිිවෙකු නොදැවී ලකුණු 29ක් රැස්කරගෙන සිටියේය.

Read More
අද කාලගුණය
2 04 2021 08:00:00
0 153

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාවේ මාත්‍රා දෙකකින් යුතු ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා නිපදවීමට චීනයේ ටොප්රිජ් ෆාමා ඖෂධ සමාගම එකඟ වී ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

Read More

’’අනතුරට හේතුව සම්බන්ධ සියලුම අන්තර්ගතයන් අප සතුව තිබෙනවා. අපට සියල්ල සොයාගැනීමට හැකිවුණා. ඒ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කර, අත්සන් කර, මුද්‍රා තබා භාර දී තිබෙනවා’’ ෂෙරීෆ්වරයා කීවේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ සීනොෆාම් යන කොවිඩ්-19 එන්නත් තුනක් බෘනායි විසින් මෙතෙක් අනුමත කර ඇති නමුත් සුල්තාන්ට ලැබුණේ කවර එන්නත දැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර නැත.

Read More

චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන ආයතනයට අනුව චීනය මාර්තු මාසය වනවිට රටවල් 43කට එන්නත් අපනයනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 69කට නොමිලේ එන්නත් යවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ අවසාන රජු හෙවත් වඩිග රජා යැයි ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ රජෙකු ලෙස ප්‍රචලිත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ඇසෙන පුවත් සමග, මේ එකී රසබර අතීතයක මතක සටහන් අවදි කිරීමකි.

Read More

රැකියා සදහා ඕමානයට ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද සමග බ්‍රසීලය මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කිරීමට අවසර දී ඇති අතර අනෙක් ඒවා ෆයිසර්-බයෝටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ කොරෝනාවැක් ය.

Read More

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්‍ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (04දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ලොස් ඇන්ජලීස්හි තදාසන්න කාර්යාල ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 129,334,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අප්‍රේල 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6කින් දිර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරය පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි පණ ගැන්වීම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අරඹන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) උපදෙස් ලබාදී තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.