කොරෝනා මරණ සිහිපත් කරමින් හදවත් පවුරක්
- 2 04 2021
- 06:55
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොවිඩ්-19 රෝගයෙන් මියගිය සැමට ස්මාරකයක් ලෙස බ්‍රිතාන්‍යයේ ස්වේච්ඡා සේවකයන් විසින් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහල අසල බිත්තියක් දිගේ හදවත් පින්තාරු කර තිබේ.
මෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.
කොවිඩ්-19 නිසා බ්‍රිතාන්‍යයේ පමණක් 127,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,364,000ක් ඉක්මවති.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
