saravita-anim2

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

Latest News - timelapse 7728 hours ago

LATEST

මොනරාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

calendar_today 2021 අප්‍රේ 04 - 12:33 remove_red_eye - 153  

මොනරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිලිණ වෙල්ලාලගේ මහතා පැවසීය.

කොවිඩ් මර්දනය සදහා රජය මගින් ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට ඉක්මවූ වැඩිහිටියන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරයි.

Read More

නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ‍අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

Read More

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇත.

Read More

පාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව හෙට (05දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

Read More

දුන්ගල්පිටිය කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට උල් පිහි දෙකක් රැගෙන ඇතුළු වීමට තැත් කළ පුද්ගලයෙකු 1 වෙනි දින සවස අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය කියයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකුගෙන් යුතු පිරිසක් , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළිත් මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටියදී , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More
අද කාලගුණය
4 04 2021 08:00:00
0 138

අද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහනක් මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වන අතර, ලෝකයේ සෙසු කලාපයන්හිද වෛරසය පාලනය සඳහා සිය දායකත්වය දක්වන අතරම, චීනය රට තුළ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් 10,000කට අධික පිරිසක් ස්ටුට්ගාර්ට්හි වීදි බැස ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මාධ්‍යවේදියෙකුට විරෝධතාකරුවෙකු විසින් පහර දුන් බවට සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසයි.

Read More

මේ වනවිට එන්නත සෘජුවම මෙම තත්ත්වයට හේතුවී ඇතිද යන්න තහවුරු කරගෙන නැතත්, මෙවැනි සිද්ධීන් රටවල් කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් රටවල් වයස අවුරුදු 60ට ඉහළ අයට පමණක් එන්නත නියම කර තිබේ. තවත් රටවල් කිහිපයක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන තුරු එන්නත තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

තායිවානයේ උමං දුම්රිය මාර්ගයක් තුළ දුම්රියක් පීළි පැනීමකට ලක්ව සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජෝර්ජියාව සිය පළමු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලබා ගැනීමෙන් පසු මාර්තු 15 වැනි දින රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.

Read More

වසංගතයේ තවත් රැල්ලක් ඉන්දියාවේ විශාල වන බැවින් පසුගිය දින කිහිපය තුළ දෛනික සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ජනාධිපතිවරයා කොවිඩ්-19 සඳහා එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගෙන ඇති පුද්ගලයෙකු ලෙස වෛරසයට ගොදුරුවීම වඩාත් කතාබහට ලක්වන පුවතක් වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පාස්කු ප්‍රහාරය වැනි ඛේදාන්තයන්ට කවර හෝ අවස්ථාවක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වගවී සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පෑලියගොඩ පොකුරට සම්බන්ධව ආසාදිතයන් 30ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 7ක් ලෙස කොවිඩ් ආසාදිතයන් 37ක් වාර්තා වී තිබේ.

Read More

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදි පිහිටි සහල් මෝලක සේවය කරන දෙදෙනෙකු අද 93) සෙවනපිටිය ප්‍රදේශයේදි ඉසෙඩි.ඩි මහවැලි ඇලේ දිය නෑමට ගිය අවස්ථාවේදි අතුරුදහන් වි ඇතැයි වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්ධනය විය. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අලුතින් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියා කරන චීන ජාතිකයන් සංඛ්‍යාව 3000-4000ත් අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම සඳහා වැය වන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් එන්නත් මාත්‍රා තොගයෙන් සියයට 1-2ත් අතර ප්‍රමාණයක් බවද එම ආරංචි මාර්ග පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 19ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 7919 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මා නොවෙයි වැදගත් ; මා බලයට ගෙන ආ මතවාදයයි වැදගත් - මේ විරෝධය ඒ මතවාදයට එරෙහිව - වවුනියාවේ ජල ගැටළුවට වසරකදී විසඳුම් - ප්‍රදේශයේ පාසල්වල ගැටළු රැසක් විසඳේ - ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව අනුව රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් - ආනයනික පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය නිරන්තරපරීක්ෂාවට - සුදු වෑන්, කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද පරිසරය ගැන කතා ගොතනවා ..

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 98ක් වාර්තා වී තිබේ.

Read More

ලෝක බැංකුවේ ණය ආධාර මත ජල සම්පාදන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන සහ සනිපාරක්ෂක ව්‍යාපෘතිය මගින් රු මිලියන 72 ප්‍රතිපාදන යටතේ ගිනිගත්හේන ජම්බුතැන්න ප්‍රදේශයේ ඉදි කල ජල යෝජනා ක්‍රමය වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා විසින් ඊයේ දින ජනතා අයිතියට පත් කෙරිණ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 320 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (03) දිනයේ පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.