saravita-anim2

2025 ජුලි මස 14 වන සඳුදා

2025 ජුලි මස 14 වන සඳුදා

Latest News - timelapse 7245 hours ago

LATEST

ඔලු දෙකක හා වරල් 6ක අසාමාන්‍ය කැස්බෑ පැටවෙක්

calendar_today 2020 දෙසැ 27 - 13:36 remove_red_eye - 746  

හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී ඊයේ (26දා) ඔලු දෙකේ සහ වරල් හයේ අස්වාභාවික කැස්බෑ පැටියෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇත.

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 27 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 100 ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතු තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1570 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින විට ආබාධයකට ලක්වූ ධනංජය සිල්වාට දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියම අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් කණ්ඩායමක් ඔවුනගේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත (27) අළුයම කලමැටිය ධීවර වරායේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කෝටි 12කට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 25000ක් පමණ සැකකරැවන් 6 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන ඇතැයි හුංගම පොලිසිය පවසයි .

Read More

පාරිභෝගකයන් පිළිබඳ නොසිතන වෙළෙඳුන් සහ ගොවියන් ගැන නොසිතන ගැනුම්කරුවන් වෙනුවට, රජයේ තීන්දු තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් ඇති කිරීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් ආසාදිතව සපුගස්කන්දේ පුද්ගලයෙකු පැනගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලුනයක් ගුවන් ගත කිරීම 26 දින පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකෙරිණි.

Read More

කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ.

Read More

අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

2021 ජනවාරි 7 වැනි දින සිට ප්‍රදාන සඳහා ඉල්ලුම් කළ හැකි බව ඇය සිය වෙබ් අඩවියේ අඟහරුවාදා නිවේදනය කළ අතර, ජනවාරි අගදී තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු සඳහා ප්‍රතිපාදන යවන බව ජනප්‍රිය ගායිකා බියොන්සේ කියයි.

Read More

චීනයේ නවීකරණයට 2021 විශේෂ වැදගත්කමක් ඇති වසරක් බව චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකයේ 13 වැනි ජාතික මහජන සම්මේලනයේදී නීති සම්පාදකයන්ගේ අවධානයට යොමු කෙරෙයි.

Read More

මැඩ්රිඩ් ප්‍රාදේශීය රජයට අනුව, මෙම නව කොවිඩ්-19 ප්‍රභේදය ඉස්මතු වූ එක්සත් රාජධානියේ සිට මෑතකදී ස්පාඤ්ඤය වෙත පැමිණි පුද්ගලයින් මෙම සිද්ධීන් හතරටම සම්බන්ධ වී ඇත.

Read More

එක්සත් රාජධානියේ හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේදී සොයාගෙන ඇති අතර, විද්‍යාඥයන් පවසන්නේ එය වෙරළබඩ ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වන බවය.

Read More

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ මෙම නව ප්‍රභේදය සඳහා පරීක්‍ෂා කර ඇති පුද්ගලයා එක්සත් රාජධානියේ සිට නත්තල් සමයේදී ස්වීඩනයට ගොස් ඇති අතර, එහිදී නව ප්‍රභේදය ඔහුගේ ශරීරයේ පැවතී ඇති බව හඳුනාගෙන තිබේ.

Read More

මෑතකදී එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් කොවිඩ්-19 නව ප්‍රභේදයේ සිද්ධියක් සෙනසුරාදා තහවුරු වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව අද (27දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කර තිබුණේ, 331,740ක් ලෙසිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,756,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 500 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 28 වැනිදින සිට සිය රාජකාරි කටයුතු වලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 26 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1466 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 09 කින් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබූ බවත්,

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 792ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

’’ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙකුට, මේ වසරේ කාලය දුකක් දැනෙන්නට ඇති’’ රැජින නත්තල් පණිවුඩයේදී පැවසීය. ’’සමහරු තම ආදරණීයයන් අහිමි වීම ගැන වැළපෙනවා. තවත් සමහරු තම මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂාව සඳහා දුරස්ථව සිටිනවා.’’

Read More

මෙහි අලුත්ම තත්ත්වය ලෙස බ්‍රසීල නායකයා පසුගිය සතියේ ෆයිසර් එන්නතින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන ප්‍රසිද්ධියේ සැකය වපුරා ඇති අතර, එය බ්‍රසීලයේ රජයට ගැති මාධ්‍යවල ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබේ.

Read More

පල්ලියක්, බෙහෙත් ශාලාවක් සහ නිවාස කිහිපයක් ගිනිබත් කර ඇති බොකෝ හරාම් ජිහාඩ් ඉස්ලාමීය ත්‍රස්තයන්, පෙමී ගම්මානයට පහර දී, හත් දෙනෙකු ඝාතනය කර, දේවගැතිවරයෙකු ඇතුළු තවත් හත් දෙනෙකු පැහැරගෙන ගොස් ඇත.

Read More

වෛරසයේ මෙම නව ප්‍රභේදය වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වනු ඇතැයි දැනට හඳුනාගෙන ඇති අතර, මෙම නව ප්‍රභේදය ජපානයේදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.