කොවිඩ් මරණ 6ක්
- 28 04 2021
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) දිනයේ තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට දී සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

