තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි
- 29 04 2021
- 07:17
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට කටයතු කර තිබේ.
ඒ අනුව සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම,මූදෝවී ග්‍රාම නිලධාරී වසම, කොවිල්අඩි ග්‍රාම නිලධාරී වසම, ලිංගනගර් ග්‍රාම නිලධාරී වසම, කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම, චීන වරාය ග්‍රාම නිලධාරී වසම මේ අනුව හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
