කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 3445කට
- 29 04 2021
- 07:04
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී 3445කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
එසේම චීනයේ සයිනෝෆාම් එන්නත ලබාගත් චීන ජාතිකයන් 2435කට ඊයේ දිනයේදී එහි දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
