saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7212 hours ago

LATEST

රවී ඇතුළු 8ට PCR පරික්ෂණ

calendar_today 2021 මාර් 18 - 15:11 remove_red_eye - 245  

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනා අද දිනයේ පී සී ආර් පරීක්ෂණයට ද යොමු කිරීමට නියමිතව තිබේ.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (18) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 11 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.

Read More

වර්ෂ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී මතකය යළි අවදි කරමින්, එම අවසන් මහා තරගයේ නැවත විකාශයක් සහ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයන් සහභාගීවන සොඳුරු කථාබහක් ඩයලොග් ආසිආටා අනුග්‍රහයෙන් අද (18 වැනිදා) ‘චැනල් අයි’ ඔස්සේ, විකාශය කිරීමට යෙදී තිබේ.

Read More

මේ වන විට මෝල් හිමියන් සහල් සැඟවීමේ කුමන්ත්‍රණයක් සිදුකරන බවත් බාධක පැමිණියත් අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97 ක මිලකට ජනතාවට ලබ දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (18දා) පවසා සිටියේය.

Read More

පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 8 දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ වූවන් බවත් බඩල්කුඹුර ප්‍රදේශයේ මැණික් පතල් ආශ්‍රිතව මෙම පොකුර නිර්මාණය වන්න ඇතැයි විශ්වාස කරන බවත් ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා පැවසීය.

Read More

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් ආයුධ රැසක් වලදමා ඇතැයි සැක කෙරුණු ස්ථානයක ඊයේ (17) දින කැනීම් කටයුතු සිදු කල බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

Read More

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජා සාර්ථක විම නිසා දුමිර්ය වර්ජනය අතහැර දැමිමට තිරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,168 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු සහ ප්‍රාදේශිය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් තම ප්‍රාදේශිය සභාව මේ මස 28 දින දක්වා වසා දැමිමට උපදෙස් ලබා දුන් බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.

Read More

මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ස්වික් වතු යායේ ක්වින්ස්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක (17) දින පස්වරුවේ හටගත් ගින්න විදුලි කාන්දුවිමකින් සිදු වි ඇති බවට ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය සැකකරයි.

Read More

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසියේ ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල සේවා සඳහා පිටත්ව යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ.

Read More

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17දා) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

Read More

බණ්ඩාරගම රයිගම ප්‍ර දේශයේදී ආබාධිත සෙබලෙකුට පහරදුන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවැරිදි මන්ත්‍රීවරයෙක් අත්ඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

එන්නත්කරණය අතරතුර තථ්‍ය කාලීන දත්ත සම්ප්‍රේෂණය කළ යුතු නිසා මෙම බස් රථය විශේෂයෙන් වයිෆයි සම්බන්ධතාවයකින් යුතු වන අතර, එය වේගවත් තොරතුරු සම්ප්‍රේෂණය සහතික කිරීම සඳහා 5G ජාලයට සම්බන්ධ කළ හැකි බව කියයි. ඒ නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය දුරස්ථව සිටියද ඩිජිටල් කළමනාකරණයකට ලක්වන අතර, සමස්ත ක්‍රියාවලියම වාර්තාගත වෙයි.

Read More

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් බෙහෙත් ආනයනය කරන සමාගමක ඖෂධ ගබඩාවකින් ප්‍රතිජීවක ඖෂධ තොගයක් සොරාගත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මෙම නව සීමා යටතේ නාට්‍ය ශාලා, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සිනමා ශාලා සෙනසුරාදා සිට වසා තබන බව සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් නීඩ්සෙල්ස්කි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

පහරදිම් ඇතුළු සිද්ධින් කිහිපයකට සම්බන්ධ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් රාජධානිය එන්නත ලබාදීම දිගටම සිදුකරගෙන ගිය අතර, ඇතැම් රටවල් මෙසේ එන්නත අත්හිටුවීම නිසා යුරෝපය තුළ යළිත් කොවිඩ්-19 හිස එසවීමේ අවදානමක් පිළිබඳවද අනතුරු ඇඟවී තිබේ.

Read More

කසකස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා තිබුණේ ෆයිසර්, මොඩෙර්නා, සීනොවැක් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ලබාගැනීමට කටයුතු කරන බවයි.

Read More

කොමොරෝස් රජයේ ආරාධනයෙන් චීන රජය විසින් පිටත් කර හරින ලද 12 දෙනෙකුගෙන් යුතු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද වෛරසයට එරෙහිව සටන් කිරීමට දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලයට පුහුණුව ලබාදීම එම යානයෙන් පැමිණ සිටියහ.

Read More

දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

’’අද දින සවස 6.00 ට පමණ මියගිය අපගේ නිර්භීත නායක ජනාධිපති ජෝන් පොම්බේ ජෝශප් මගුෆුලිගේ හදිසි අභාවය මා ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.’’ රජයේ ටැන්සානියා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ උප ජනාධිපතිවරයා නිවේදනය කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත්කරණය දිගටම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල් වෙත නිර්දේශ කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,128,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩු (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවීමට නියමිතය.

Read More

“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.

Read More

බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ග්‍රාමයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයන් ගෙන් ඉකුත් දින 5 ක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 32 දෙනෙක් හමුවීමත් සමග තවදුරටත් පී. සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් උපුල් කුමාර මහතා පැවසීය

Read More

ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.