චීන ජනපතිගෙන් ජනපති උපන්දින සුබ පැතුම්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන ජනපති ෂී ජින්පින් මහතා සුබ පැතුම් එක්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය අදට (20දා) යෙදී තිබේ
ජනපති වෙත සුබ පැතුම් එක්කරමින් චීන ජනපතිවරයා පවසා ඇත්තේ ලෝකය අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවේදී චීනය හා ශ්රී ලංකාව එකිනෙකා පිළිබඳව සළකා බලමින් සමීපව වැඩ කර ඇති බවයි.
එසේම චීන - ශ්රී ලංකා සබඳතා වර්ධනය කිරීම පිළිබඳව තමන් වැඩි වැදගත්කමක් දී ඇති බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කරමින් දෙරටේ උපායමාර්ගික සබඳතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු පවසයි.
මේ හරහා දෙරටේම ජනතාවට ප්රතිලාභ ලැබෙනු ඇති බව චීන ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
Demuni Uduwara Sunday, 20 June 2021 06:41 PM
Deserved to wish their pet !
Reply : 0 0
Kumar Sunday, 20 June 2021 08:03 PM
It is very nice for the boss to wish the lackey.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

