saravita-anim2

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

Latest News - timelapse 7229 hours ago

LATEST

පළාත් කිහිපයකට අද තද වැසි

calendar_today 2021 අප්‍රේ 13 - 08:00 remove_red_eye - 165  

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.

ආසියාවේ සහ මැදපෙරදිග රටවල් කිහිපයක විශාල වශයෙන් ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවත්, මුඛ ආවරණ පැලඳීම, ශාරීරික දුරස්ථභාවය, හොඳ වාතාශ්‍රයට නිරාවරණය, අත් සනීපාරක්ෂාව, සෝදිසි කිරීම, පරීක්ෂා කිරීම, ලුහුබැඳීම සහ හුදකලා වීම වැනි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ආසාදන නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවධාරණය කළේය.

Read More

ස්වීඩනයේ දැඩි සත්කාර ඒකකවල කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව පළමු රැල්ලට පසුව ඉහළම මට්ටමට පැමිණ ඇති බව එරට දැඩි සත්කාර රෙජිස්ට්‍රියේ දත්ත පෙන්වා දෙයි.

Read More

පුද්ගලයින් 40 දෙනෙකු ඉවත් කර ඇත. එමෙන්ම ගිනි නිවන භටයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් අයෙකු සමග සම්බන්ධතා නැති වී තිබේ.

Read More

ගෙවීගිය දිනයේ ඉන්දියාව විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 168,912ක් සහ මරණ 904ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඝාතනයට ලක්ව ඇත්තේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ප්‍රංශ මාධ්‍ය පවසයි.

Read More

මේ අතර, මැලේසියාව ඊයේ (12දා) කියා සිටියේ තම වැඩිහිටි ජනගහනයට චීනයේ සීනොවැක් එන්නත් මාත්‍රාව සමග එන්නත් කිරීම එලැඹෙන සතියේ සිට ආරම්භ කරන බවයි.

Read More

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මැතිවරණය පැවති අතර, මිලියන 13කට වැඩි සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 71.35% ක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබුණි.

Read More

වඩාත් කතාබහට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තවත් කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන ස්ථානයේ සිට සැතපුම් 10ක් පමණ දුරින් වූ මිනියාපොලිස් නගරාසන්නයේ බෘක්ලින් මධ්‍යස්ථානය අවට මෙම නවතම වෙඩි තැබීමද සිදුව ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 136,468,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 43 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රාෆින් මොහොමඩ් ෆරුක් නම් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

Read More

සුරාබදු නිලධාරින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය විම හේතුවෙන් 1913 සුරාබදු මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන 23 දක්වා තාවකාලිකව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත්, ඒ අනුව තමාගේ කොන්ද ශක්තිමත් බව නැවත වතාවක් රටේ ජනතාවය පෙන්වීමට සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

කොවිඩ් වෛරස ආසාදිතයින් 182 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක ජනේල විවෘත කර ශරීරය පිටතට දමා තරුණයන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලීසිය කියයි.

Read More

පැමිණිලි කිරිම සහ දුම්රිය සම්බන්ධ තොරතුරු සාමාන්‍ය ජනතාවට සැපයිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව 1971 අංකයෙන් ඇමතුම් අංකයක් හදුන්වා දි තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (12දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අයිස් වර්ගයේ කෘතීම මත්කුඩු කිලෝ ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

එසේම 10 දා දිනයේදී කොවිඩ් එන්නත් 66ක් හා 09 දා දිනයේදී කොවිඩ් එන්නත් 94ක් ලෙස ලබාදී තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධිවේගයේ අන්තරායක ලෙස මෝටර් රථයෙන් ගමන් කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙයි.

Read More

අමෙරිකානු යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිවේදනයක් අනුව 2014 දී එවකට පැවැති ශ්‍රී ලංකා රජය සුබෙරීව කුලියට ගෙන තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ කටයුතු වෙනුවෙන් ඔහු සිදුකරන කාර්යයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් ගෙවීමට ශ්‍රී ලංකා රජය විසින් එකඟ වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අලුත් අවුරුදු සමයේ අමුත්තන් සඳහා බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව සීමා කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ ’’ ඇල්ෆාටොක්සීන් ’’ නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කිරීම සදහා අදදින උදෑසන 9.30 ට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී. ( S.A.G.T. ) පර්යන්තයේ නවතා ඇති බාර්බරා නැවට පැටවීම ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 50 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,993 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට ද කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.