තෙල් කාන්දුව ගැන ස්කයි පුවත වැරදියිලු
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වීම ආරම්භ වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට විදේශ පුවත් සේවයක් (ස්කයි නිවුස්) වාර්තා කළ පුවත වැරදි බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ පර්ල් නෞකාව ආසන්නේය නැංඟුරම් දමා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බළකාය මේ පිළිබඳව තමන්ට තහවුරු කළ බවයි.
එහි ඇති ඡායාරූප හරහා නොමග යා හැකි බවත් කෙසේ වෙතත් මෙය තහවුරු කර ගැනීම සඳහා විශේෂඥයින් පිරිසක් යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Dayan Thursday, 10 June 2021 01:30 PM
You have the right to fool your foolish voters, because they have given all the powers for you to do any thing you wish.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

