අමිල අපෝන්සු ලංකාවේ ක්රිකට් අතහැර ඇමෙරිකාවට
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්රීඩක අමිල අපෝන්සු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ ක්රිකට් ක්රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.
රාගම ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වන අමිල ඇමෙරිකාව තුළ ක්රීඩකයෙක් ලෙස මෙන්ම පුහුණුකරුවෙක් ලෙසද කටයුතු කිරීමට නියමිතය.
අමිල එක්දින තරගයක 9 දී හා විස්සයි20 තරග තුනකදී ශ්රී ලංකාව නියේාජනය කර තිබේ.
2016දී එක්දින වරම් හා 2018දී විස්සයි20 වරම් හිමිකරගන්නා අමිල අවසන්වරට ශ්රී ලංකාව නියේජනය කර ඇත්තේද 2018 වසරේදීය.
ආසියානු කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඩුබායිහි 2018 වසරේ පැවැති එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩාමේ ක්රීඩක මුෂ්ෆිකාර් රහීම්ගේ ‘නාගීනා’ නැටුමට ප්රතිචාර ලෙස නලාවක් නාද කරන අයුරු පෙන්වීමේ සිදුවීම අමිලගේ පිළිබඳව මතකය ශ්රී ලංකා ක්රිකට් ලෝලීන් අතර පවතී.


popular news
-
appu Thursday, 10 June 2021 03:16 PM
ape kallanta sudu pata venna ennatak vidinna barida
Reply : 0 0
Anura Nanayakkara Monday, 14 June 2021 08:58 AM
Sangakkara is a great batsman and a good choice to be admitted to the hall of fame. It is a proud moment for Sri Lanka Cricket.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

