saravita-anim2

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා

Latest News - timelapse 7224 hours ago

LATEST

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

calendar_today 2021 අප්‍රේ 14 - 08:48 remove_red_eye - 182  

මිලදී ගැනීමේ ගිවිසුමට අනුව සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රා මිලියන 1.7ක් ඉක්මනින් ලබාගැනීමටද නියමිතව තිබේ.

ගතවූ පැය 24 ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන තුනක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුමෙන් කොළඹ දෙසට පිටත්වීමට පැමිණි වාහනයක රියදුරෙකු පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර පහරදීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ඉන්දියාවේ එන්නත් අපනයනය සීමා කර ඇති පසුබිමක, මිලියන 40කට ආසන්න කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මේ වනවිටත් කොවැක්ස් පහසුකම හරහා බෙදා හැර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මීට පෙර තලේබාන් සංවිධානය සමග පැවති සාකච්ඡාවලදී, හමුදා ඉවත් වීම සඳහා මැයි 1 වැනි දිනය නියම කර තිබුණි.

Read More

මෙම නීතිරීති දැඩි කිරීම සඳහා බර්ලීන් වෙත වැඩි බලයක් ලබා දෙමින් ජාතික ආසාදන පාලන නීති වෙනස් කිරීම සම්බන්ධයෙන්ද ජර්මානු රජය ඊයේ (13දා) එකඟ විය.

Read More
අද කාලගුණය
14 04 2021 08:01:00
0 191

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙම රෝගීන් 6 දෙනාම වයස අවුරුදු 18ත් 48ත් අතර කාන්තාවන් වන අතර, එන්නත් කිරීමෙන් දින 6 සිට 13 දක්වා කාලය තුළ ඔවුන්ට රෝග ලක්ෂණ මතුවී තිබේ. කෙසේ වෙතත් මෙම අහිතකර සිදුවීම්ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් වාර්තා වූ සිදුවීම් මෙන්ම, අතිශය දුර්ලභ බව පෙනෙන්නේ යැයිද එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 137,226,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ඒ අනුව එක්සත් තව්හීද් ජමාත්, සිලෝන් තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද්, සමස්ත ලංකා තව්හීද් ජමාත්, ජමාතේ අන්සාරිස් සුන්නාතිල් මොහොමදියා, දරුල් අදාර්, ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය, අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව්ද පර්ල්, සුපර් මුස්ලිම් යන සංවිධාන මේ අනුව තහනම් කර තිබේ.

Read More

මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

එළඹෙන 15 වනදා සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස් වෙත යළි පැමිණිම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

සිය ශරීර අංග මෝටර් රථයකින් එළියට දමා ගමන් කළ තරුණයන් සිවු දෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු ඔවුන් ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 925242ක් වෙත ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 153 දෙනෙකු අද (13) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (13) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 151දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සෞඛ්‍ය නිලධාරින් හා පොලිසියේ අවසරයකින් තොරව අලුත් අවුරුද්ද නිමිත්තෙන් උත්සව හෝ වෙනත් කටයුතු සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Read More

සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සීමාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 602ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නව අවුරුදු උදාවත් සමඟ පෞරාණික චාරිත්‍ර අනුව ‌ෙඑතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද පස්වරු 5ට පමණ කිරි උතුරුවා වසා තැබෙන බව එහි බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම සදහා අද සහ හෙට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

විදේශ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට පැමිණි පසු , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නොමිලේ නීරෝධායනය කිරීමේ වැඩසටහන යටතේ 149 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම ඊයේ දින රාත්‍රී කුවේටයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙසේ පැමිණි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය .

Read More

හලාවත විලත්තව, බෙන්ජී ලිමිටඩ් ඇගලුම් කම්හල ආශ්‍රිතව කල්පිටියේ කොරෝනා පොකුර 15 දක්වා ඉහළ ගොස් ඇතැයි, කල්පිටිය පොලිසිය පවසයි.

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී පැත්වීමට නියමිතය. වෙසක් පොහෝ දිනයන් ලබන මස 26 දා 27 දාට යෙදී තිබේ.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

Read More
පුණ්‍ය කාලය
13 04 2021 10:34:00
0 828

පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා යෙදී තිබේ. ඒ අනුව අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.

Read More

මෝටර් වාහන පනතේ සඳහන් වැරදි වලට අමතරව අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා ඔවුන්ට එල්ලවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

එළඹෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ එහි රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

අනිද්ද‌ා සිට සාමාන්‍ය පරිදි බස්රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.