කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 50 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,993 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට ද කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඅධිවේගී මාර්ගයේ අනතුරුදායක ලෙස රිය පැදවූ හා සිය ශරීර අංග වාහනයෙන් එළියට දමා ගමන් කළ අයට අධිවේගී පොලීසියට එන ලෙස දැනුම් දී තිබේ.
Read Moreචිනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට චින ජාතිකයින් 2500කට ලබාදි ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ජා ඇලදි සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සැකකරුවන් 6ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreවයස අවුරුදු 30 හෝ ඊට වැඩි සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (12දා) සිට නැවත ආරම්භ කිරීමට දකුණු කොරියාව ඉරිදා තීරණය කළ බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
Read Moreඑරට තුළ ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත අපනයනයද ඉන්දියාව සීමා කර ඇත.
Read Moreඅද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
Read Moreබැංකොක් නගරය තායිලන්තයේ තුන්වැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය ලෙස පෙනී යන අතර මේ මාසයේ දැනට ආසාදිතයන් 1,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
Read Moreවසංගතය ආරම්භයේ සිට කැමරූන් විසින් ගෙනඑන ලද ඕනෑම කොවිඩ්-19 මර්දන එන්නතක පළමු වැනි තොගය මෙම සීනොෆාම් එන්නත් තොගය බව එරට බලධාරීන් පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරැජිනගේ ජීවිත කාලය පුරාම ඇගේ සහකරු සහ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ රාජකීය ස්වාමියා ලෙසත් පිලිප් වයස අවුරුදු 99 දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය සෙනසුරාදා පැවැත්වෙන අවමංගල්‍යය උත්සවය තෙක් වින්ඩ්සර් කාසල් හි තැන්පත් කරනු ඇත.
Read Moreඉන්දියාවේ නව දෛනික මරණ සංඛ්‍යාව 839ක් වූ අතර මාස පහකට වැඩි කාලයක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 169,275ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreචීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යයක් වෙනුවට ස්වේච්ඡාවෙන් හා දැනුවත් පදනමක් මත ලබා ගැනීමට උනන්දු කරවන බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 135,850,000කට සමීපව ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreඑළඹෙන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreවෙළෙඳපලේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරිම තවදුරටත් සිදු වෙනු ඇත.
Read Moreකොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹට පුළුවන්නම යාපනය බැරි ඇයි - සුමන්තිරන් ප්‍රශ්න කරයි
Read Moreමධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් අදාල වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමැයි 18 වැනි දා සිට 30 දක්වා 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඔවුන් සිය ශරීර කොටස් වාහනයෙන් එළියට දමාගෙන ගමන් කර ඇති අතර එය මෝටර් වාහන පනතේ වරදක් මෙන්ම අපරාධමය වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍යාංශයේදී හමුවිය.
Read Moreඅන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත් කරණ වැඩසටහන යටතේ කොවිෂිල්ඩ් එන්නත මේ වෙන විට ශ්‍රී ලංකාවේ 925242 ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreසිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුල යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල් තාවකාලිකව වසා දමා ඇති අතරම උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියි.
Read Moreයාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read More