සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන චැපල්ටන් වත්තට අයත් පි.එස් කොටසේ පදිංචි වතු කම්කරුවන් 400 ක් (25) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරනු ලැබුහ.
දංකොටුව නගරයේ පන්නල මාර්ගයේ ප්ලාස්ටික් වෙළද සැලක 25 රාත්‍රියේ හට ගත් ගින්න අසළ පිහිටි පුද්ගලික බැංකු ශාඛා වෙතද පැතිරි ගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසයි.
Read Moreචීනය රටවල් 27කට කොවිඩ්-19 එන්නත් අපනයනය කර ඇති බවත්, අවශ්‍යතා ඇති රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් ඊයේ (25දා) පැවසීය.
Read Moreඑක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් පවසන්නේ රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව නිරන්තරයෙන් අඩුවෙමින් පවතින අතර, දින 21ක් තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ තර්ජනය පහව ගොස් ඇති බැවින් අනතුරු ඇඟවීමේ මට්ටම 5 සිට 4 දක්වා මෙසේ පහත හෙළා ඇති බවයි.
Read Moreඑක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බහරේන් විසින් අනුමත කර ඇති අතර, එය සිදුකළ පළමු වැනි රට මෙය බව ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය (NHRA) පවසයි.
Read Moreඕමානයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර ,කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු අද දින සවස මස්කට් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි විශේෂ ගුවන් යානා දෙකකින් ගෙන්වා ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreචීනයේ සීනොෆාම් විසින් නිෂ්පාදනය කරනලද කොවිඩ්-19 ආරක්ෂන එන්නත සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් එරට ජනාධිපති මන්දිරයේදී විද ගන්නා ලදී.
Read Moreඉතිහාසයේ විශාලතම එන්නත සැපයීම, ප්‍රසම්පාදනය සහ බෙදාහැරීමේ ප්‍රයත්නය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ යුනිසෙෆ් සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා 600,000ක් මිලදී ගෙන බෙදා හරින ලදී.
Read Moreසාත්තු නිවාසවල සිටින සෞඛ්‍ය වෘත්තිකයන් සහ වැඩිහිටියන් සඳහා ෆයිසර් එන්නත මාත්‍රාව සමග ඉක්වදෝරය විසින් ජනවාරි මාසයේදී එන්නත් කිරීමේ නියමු අදියරක් ආරම්භ කළද, අමතර එන්නත් මාත්‍රා ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
Read Moreපෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කිරිබි කියා සිටියේ ජනාධිපති බිඩෙන්ගේ උපදෙස් මත ප්‍රහාරය දියත් වූ බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,000,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 224ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරුවලින් අද දිනයේදී වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 464කි.
Read Moreඅද (25) කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කෙරේ.
Read Moreමානව හිමිකම් මුවාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑම් කිරීමට සමහර බටහිර රටවල් පුරුදු වී සිටින බවත්, චීනය මෙයට තදින්ම විරුද්ධ බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකිනෙකාට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී තිබෙන බවට වාර්තා වෙයි.
Read Moreගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාර වාර්තාව මගින් ප්‍රහාරය පිටුපස සිටි මහ මොලකරුවන් කව්ද යන්න දැනගැනීමට කැමති බවත් වාර්තාවේ පීලි මාරුවී වෙන දිශාවකට ගමන් කරන තත්ත්වයක් පවතින බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් වින්සන්ට් ජේ. ප්‍රනාන්දු හිමිපාණෝ බදුල්ල රොක්හිල්හි පිහිටි රදගුරු මැදුරේදී ඊයේ (24) දා පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූහ.
Read Moreඑළඹෙන මාර්තු පළමු වන සදුඳා (01) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, මෙවර දින නවයක් විභාගය පැවැත්වෙන බවත්, විභාගය සඳහා අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000) පෙනී සිටීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
Read Moreදෙමටගොඩ ප‍්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු මස 10 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් 02/25 දින කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් 02/25 දින කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා පැවසීය .
Read Moreපුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලියින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකටුනායක පුත්තලම දුම්රිය මාර්ගයේ සියලූම දුමුරිය ගමන් 26 දින සිට තෙදිනක් අවලංගුකර ඇතිබව පිටකොටුව දුම්රිය මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreකොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (25) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු හමු වු බවත් , ඒ අතර පාසල් ළමුන් 05 දෙනෙකු සිටින බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
Read More