මාධ්‍ය හමුවට මොහොතකට පෙර ජනපති ගම්මන්පිලට පණිවිඩයක් එවලා
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට මොහොතකරට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගම්මන්පිල මහතාට කෙටි පණිවිඩයක් යොමුකර තිබේ.
එම මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා සඳහන් කළේ කෙටි පණිවිඩයක් මගින් ජනපති පැවැසූ දෙය තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවයි.
එසේම සාගර කාරියවසම් මහතා නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ට කථා කළ බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පැවැසීය.
popular news
-
Dayan Sunday, 13 June 2021 05:04 PM
We can say what they all said. They may have said "do not worry just to manage the feelings of the public our secretary has made that statement on our instructions. You do not worry no need to resign or reduce the increased prices. People are fools you know. Keep it up."
Reply : 0 0
Deepal Nirosh Sunday, 13 June 2021 07:09 PM
ආ... එහෙම ද? එහෙනම් සාගර මැතිතුමා මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න කලින් එතුමාටත් ගරු ජනපතිතුමා ඔය වගේම කෙටි පණිවුඩයක් යවන්න ඇති.
Reply : 0 0
WWDWNDeshappriya Monday, 14 June 2021 02:07 AM
Godak hodai annatha labadima gana.matat annatha vidala thiyenne.chaina annatha
Reply : 0 0
Liyanage Wednesday, 16 June 2021 05:55 PM
We have to think loan way balance the economy .if lost some thing Beter the stop saling lost money .peopla looking to get evrething free.thats why cuntry hapen probblem .exsample look the corona.19v.lock downe cuntry few week.is hard but good thing hapen every body .ruls and condition very impoten .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

