එන්නත්කරණයෙන් වාර්තාවක්
එක්දිනක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාවක් ඊයේ (12දා) ජනතාව වෙත ලබාදී තිබේ.
ඊයේ දිනයේදී ලබාදි ඇති එන්නත් සංඛ්‍යාව 136677කි. මෙහිදි කොවිෂීල්ඩ් එන්නත් 181, සිනෝෆාම් පළමු මාත්‍රාව 59881ක්, දෙවැනි මාත්‍රාව 76615ක් ලෙස ලබදී තිබේ.
ඊයේ දිනය අවසන් වන විට කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 925242කට, දෙවැනි මාත්‍රාව 355358කට, සිනෝෆාම් පළමු මාත්‍රාව 1 269 157කට, දෙවැනි මාත්‍රාව 154 640කට හා ස්පුටිනික් වී පළමු මාත්‍රාව 64986කට ලබාදී තිබේ.

popular news
-
අහිංසක Sunday, 13 June 2021 09:11 AM
එතකොට මාර්තු-අප්‍රේල් වල සයිනොෆාම් ගත්ත චීන ජාතික 2469ටම දෙවන මාත්‍රාව නිසි කලට (සති 4කදී) දුන්නෙ නැද්ද?
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

