එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ’ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ සහ සාමය පිළිබඳ දිනය’ ලෙස අද (06දා) දිනය නම්කර තිබේ. ඒ නිමිතිකොට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය විසින් අප්‍රේල් මාසය ’ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ මාසය’ ලෙස හඳුන්වා දී තිබේ. ඒ, ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ජනතාව උනන්දු කරවීම
පසුගිය 2015 වර්ෂයේ සහ 2020 වර්ෂයන්හී පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ සඳහා ඉදිරිපත් වූ සියලුම පක්ෂවල අපේක්ෂකයන්ගෙන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශකොට, මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් සංඛ්‍යාව සියයට 35කටත් අඩු බව, තොරතුරු දැනගැනීමේ පනත මගින් මැතිවරණ කොමිෂන් සභාව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ.
Read Moreඅලුත් අවුරුද්දෙන් පසු මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
Read Moreසාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
Read Moreවසර 15කට පසුව පලස්තීනයේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට පෙර පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මෙසේ ජර්මනිය වෙත ගොස් තිබේ.
Read Moreඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර, කොවිඩ්-19 මධ්‍යයේ සීමාවන් සමග තරගාවලිය සංවිධානය කර ඇත.
Read Moreවිවිධ රටවල කොවිඩ්-19 එන්නත්වලට සමාන ප්‍රවේශයක් සහතික කිරීම අරමුණු කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් යුතු COVAX වැඩසටහන මේ වනවිට රටවල් 86ක් සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 36කට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
Read Moreපෙර නොවූවිරූ ලෙස ආසාදිතයන් ඉහළ යෑම මධ්‍යයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් රාත්‍රී ඇඳිරි නීතිය සහ සති අන්තයේ එනම් සිකුරාදා රාත්‍රී 8.00 සිට සඳුදා පෙ.ව. 7.00 දක්වා දැඩි අගුලු දැමීමක් ඇතුළු නව සීමාවන් ප්‍රකාශයට පත් කරන ලදී.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreචීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වල තවත් මාත්‍රා 500,000ක් තායිලන්තය විසින් මිලදී ගන්නා බව තායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මහජන සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්විරකුල් ඊයේ (05දා) ප්‍රකාශ කළේය.
Read Moreමාර්තු මුලදී ඉන්දියාවේ නැවත ආසාදන ඉහළ යාමට පටන් ගෙන ඇති අතර, මාස දෙකකටත් අඩු කාලයකට පසු, දෛනික ආසාදන දස ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ඉන්දියාවේ මේ ඇති වූ තත්ත්වය අසල්වාසී රටවලටද වඩාත් සලකා බැලිය යුතු තර්ජනයක් වන අතර, අනවශ්‍ය ජන ඒකරාශීවීම් වැළැක්වීමටත්, මහජන සෞඛ්‍ය පුරුදු දැඩිව බලාත්මක කිරීමටත් දැන් කාලය එලැඹ තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ලෙනොක්ස් ප්‍රදේශයට ඇති වූ සුළු කම්පන කිහිපයකින් පසුව රික්ටර් මාපකයේ 4.0ක භූමිකම්පාවකින් දැඩි සෙලවීමකට එම ප්‍රදේශය ලක්වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 131,680,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.z
Read Moreඅද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 37ක් වාර්තා වි ඇත.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .
Read Moreකොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය.
Read Moreතංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.
Read Moreඅද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 355දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය අද (5) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.
Read More“බිරිඳට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබුණා. එයට විෂබීජයක් ආසාධනය වී ඇති බව වෛද්‍යවරු පවසනවා. බිරිද අසාධ්‍ය තත්වයෙන් මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා”
Read Moreධිවර රැකියාවට පිටපත්ව ගිය මෙරට ධිවර යාත්‍රා දෙකක් හා ධීවර කාර්මිකයන් 12 දෙනෙකු මියන්මාර් රජයේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා පවුලේ ඥාතීන් අද දින ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වී ඉල්ලා සිටින ලදි.
Read Moreපාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
Read Moreතේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙසින් කිරුළ පළඳා නොබෝ වේලාවකින් එම කිරුළ ඉවත් කළ පුෂ්පිකාද සිල්වා මහත්මිය හෙට දිනයේදී යළිත් විවාහක රූ රැජින ලෙසින් කිරුළ පැළඳීමට නියමිතව තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
Read Moreෂැන්ඩොං පළාතේ ජනගහනය මිලියන 100 ඉක්මවන බවත් ෂැන්ඩොං සහ ශ්‍රී ලංකාව අතර සංචාරක හුවමාරුව ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බවත් ෂී මහතා සඳහන් කළේය. ජිනාන් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ද ඔහු යෝජනා කළ අතර, එමඟින් ෂැන්ඩොං හි සහ අවට පළාත්වල චීන ජනතාවට ශ්‍රී ලංකාව නැරඹීම සඳහා පැමිණීමට වඩාත් පහසු වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
Read Moreකොළඹින් පිටවන බස්රථවල වැරදි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පොල්තෙල්වලින් සියයට 84ක් විස සහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read More