saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7132 hours ago

LATEST

අල්ලස් චෝදනා එල්ල වු අගවිනිසුරු මොහාන් පීරිස් නිදොස් කොට නිදහස්

calendar_today 2021 මාර් 30 - 13:46 remove_red_eye - 237  

අල්ලස් පනත යටතේ දූෂණ චෝදනාවක් එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකු නිදෙස් කොට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එකල සිය දේශපාලන වේදිකාවේදී චීනය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමින්, කොරෝනා වෛරසය වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූවක් බවට ඉදිරිපත් කළ කල්පිතය මෙම අධ්‍යයන වාර්තාව හරහා බැහැර වී තිබේ.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ පස් අවුරුදු නව සැලැස්මක් ක්‍රියාවට නැංවේ.‍

Read More

අවම වැටුප කටාර් රියාල් 1000 ගෙවීමට අමතරව සේවකයින්ට නවාතැන් හා ආහාර පහසුකම් ලබාදිය යුතු අතර එසේ එම පහසුකම් ලබානොදෙන්නේ නම් ඊට පිලියම් ලෙස ආහාර සඳහා රියාල් 300ක් ද, නවාතැන් සඳහා රියාල් 500ක් වශයෙන් අමතර ගෙවීමක්ද සේවකයාට ලබාදිය යුතුවේ.

Read More

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය සටහන් වූයේ රු.201.77ක් ලෙස ඊයේ (29දා) දිනයේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

කෑගල්ල ලංගම ඩිපෝව ධාවනයෙන් ඉවත් කර තිබූ බස්රථයක් බදුල්ල ලංගම ඩිපෝවේ ඉංජිනේරු අංශය විසින් සෆාරි බස්රථයක් බවට පත් කර තිබේ.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

(FULL LIST) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ පහත පරිදි වෙයි.

Read More

දිවයින පුරා මේ වන විට පිහිටි සහ ඉදි වෙමින් පවතින රාජ්‍ය, පුද්ගලික ආයතන මෙන්ම පොදු මගී සේවාව විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා ප්‍රවේශ පහසුකම් සහිත ස්ථාන ලෙස පත් කිරීමට අවශ්‍ය වන පරිදි නැවත ගැසට් පත්‍රිකාව සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඉදිරියේදී මෙරට සිටින විශේෂ අවශ්‍යතා සහිත තැනත්තන් උදෙසා 80% ප්‍රවේශ පහසුකම් සපුරාලීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

පිළිකා කාරක අඩංගු බවට සැක සහිත පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරයේ පොල් තෙල් නිශ්පාදනය කරන ස්ථානයක සගවා තිබියදි 30 අලුයම අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.

Read More

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා.

Read More

අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු 36 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇතැයි තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා කියයි.

Read More

ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) , හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.

Read More

පීටර් කෙල්නර්ගේ වත්කම එ.ජ.ඩොලර් බිලියන 15.7ක් වූ අතර ලොව ධනවත්ම පුද්ගලයින් 500දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ චෙක් ජනරජය නියෝජනය කරමින් සිටි එකම පුද්ගලයාද ඔහු විය.

Read More

පරිත්‍යාග හා වාණිජ ප්‍රසම්පාදන යන අවස්ථා දෙකෙන්ම පිලිපීනයට එන්නත් ලබා දුන් පළමු හා එකම රට චීනයයි. මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාව 800,000ක් ඊයේ (29දා) නේපාලයට පැමිණියේය.

Read More

සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු ඇමතිවරුන් විසින් ඊයේ (29දා) දවස පුරා ඉල්ලා අස්වීමේ ලිපි නිකුත් කරන ලද අතර, මෙය සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 පාලනය වඩා රජය පවත්වාගෙන යාම සඳහා සිදුකළ වෙනස්කම් බවට විපක්ෂය චෝදනා කරයි.

Read More

දරිද්‍රතාවය අවම කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ජනපති, චීන ජනපතිට පවසයි.

Read More

සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදුවන විවාහ ලියාපදිංචිය වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ.

Read More

පන්නිපිටියේදී ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රුසියාවේ වඩාත් ජනප්‍රිය කොවිඩ්-19 මර්දන එන්නත වූ ස්පුට්නික්-වී එන්නත මාත්‍රා දෙකක එන්නතක් වුවත්, මෙම ස්පුට්නික්-ලයිට් එන්නත එක් මාත්‍රාවක එන්නතක් වීම විශේෂත්වයකි.

Read More

’’අපි වාර්තාව කියවා එහි අන්තර්ගතය අවබෝධ කරගෙන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කරනවා’’ යනුවෙන් ටෙඩ්‍රොස් පැවසීය. ’’වාර්තාව පිළිබඳ වැඩිදුර සමාලෝචන හා අවබෝධයෙන් පසුව මට තවත් බොහෝ දේ කියන්නට තිබෙනවා. නමුත් දැනට සියලු උපකල්පනයන් මේසය මත ඇති අතර, වැඩිදුර අධ්‍යයනයක් ඊට අවශ්‍ය වෙනවා.’’

Read More

මෙම දැවැන්ත නෞකාව නිදහස් කරගැනීමට ටග් යාත්‍රා පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර, ගෝලීය ප්‍රධානතම නෞකා මාර්ගයට යළි ප්‍රවේශය ලබාදීමට දින හතකට ආසන්න කාලයක් ගතවිය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,528,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

සත්කාරක කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සත්කාරක කොදෙව් කණ්ඩායම පන්දුවාර 86කදී කඩුලු 7 ලකුණු 287ක් රැස්කරගෙන සිටියි.

Read More

වරාය නගර සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති කඩිනම් කෙරේ ... අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවට දිගටම සහය ... චීනයේ චාරිකාවක් සඳහා ජනපතිට යළි ඇරයුම් ...

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 56ක්, බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 15ක් හා විදේශයන්හි සිට පැමිණි 49ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වී තිබේ

Read More

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.

Read More

වන විනාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම මණ්ඩලයක්, කොමිටුවක් හා විශේෂ බලකා හමුදා කණ්ඩායමක්ද පිහිටුවා ඇති අතර නාවික හා ගුවන් හමුදාවේ ආධාරයෙන් හා උපකාරයෙන් ද නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.