පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ. සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍ය
නෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුතු දොඹකරයක් ඇතුළු විශේෂ උපකරණ එම ස්ථානයට ගෙනඒමද යම් කාලයක් වැය විය හැකිය.
Read Moreඑමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලියන 100ක් ඉක්මවා ඇති බව එක් අනුබද්ධ ආයතනයක් නිවේදනය කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි තිබේ.
Read Moreකොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නැමට ගිය තරැණයන් දෙදෙනකු අද (28) දා පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙත නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.
Read Moreපුද්ගලයකුගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී වෛරසය ඇති නැති බවට ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයේ ඉතා කාර්යක්ෂම කොවිඩ් පර්යේෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කොට තිබේ .
Read Moreකෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණින් තමන් ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පුළුස්සා දමා සැඟවී සිටින අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreයාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අද (28) දිනයේ තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකිලිනොච්චිය පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී ඊයේ (27) දින සිදු වූ රියඅනතුරකින් පියා හා පුතුන් දෙදෙනා මිය ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.
Read Moreයාපනය පූතූර් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට තිබූ මළ සිරුරක් අද (28) උදෑසන සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.
Read More’’මම කරන්නේ හොද වැඩ නිසා වතුරේ ගසාගෙන ගිහිනුත් බේරුණා සැඩ පහරට ගසාගෙන යද්දී මට බයක් හිතුනේ නෑ. මාවත් මගේ පවුලේ අයවත් ලේසියෙන් මරන්න බැ. අපි කරලා තියෙන්නේම හොඳ වැඩ එදා ගොඨාභය රාජපක්ෂ මැතිතුමාටත් බෝම්බ ගැහුවා’’
Read Moreමහනුවර නගර සභා බල සීමාව තුළ ඉදිකිරීම සඳහා ඉදිරිපත්වන ඇතැම් ගොඩනැගිලි සැලසුම් සඳහා නගර සභාව මගින් අවසර නොදෙන අවස්ථා වලදී නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන නගර සීමාව තුළ ඇතැම් ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් සුන්දර මහනුවර නගරය කොන්ක්‍රීට් පුරවරයක් බවට පත්වෙමින් තිබෙන බව මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පවසයි.
Read Moreරාත්‍රී සමාජ ශාලාවල පැවැත්වෙන විවිධ සාද සදහා අලෙවි කිරීමට ගබඩා කර තිබූ මත්පෙති නවදහස් හාරසිය විසි පහක් සමග කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි .
Read Moreයාපනය හින්දු විද්‍යාල මාර්ගයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ නිවසට ඇතුලු වූ යතුරුපැදි කල්ලියක් විසින් මන්ත්‍රීවරයාගේ පුතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
Read Moreයාපනය ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරුන් දෙදෙනෙකුට ඇතුලු 19 දෙනෙකුට අද (28) වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreකොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක නවතා තිබූ බවුසරක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පොලිස් පරික්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreපල්ලියේ පැවති දේව මෙහෙය අවසානයේදී යතුරුපැදියක පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආගෝ යුවෝනෝ පැවසීය.
Read Moreබදුල්ල මෝටර් රථ වාහන පරික්ෂක උපුල් හේරත් මහතා බදුල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමඟ එක්වී බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ ඊයේ (27) සිදු කල හදිසි රථ වාහන පරීක්ෂාවකදීවිවිධ දෝෂ අඩුපාඩු සහිතව ධාවනය කල මගී බස්රථ නවයකට තහනම් නියෝග නිකුත් කළහ .
Read Moreකිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ’සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreඅවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 03/28 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,199 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 567,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreලොව විශාලතම එන්නත නිපදවන ඉන්දියාව සිකුරාදා කියා සිටියේ දේශීය එන්නත් කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කරන බවයි. ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් කාණ්ඩයක් ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන බැවින් මෙම පියවර COVAX සැපයුම් සඳහා දැඩි බලපෑමක් සිදුකර ඇත.
Read Moreචීන ඖෂධ සමාගම පසුගිය දෙසැම්බරයේ දී යූරෝ මිලියන 150කට ගෝලීය රසායනික නිෂ්පාදන දැවැන්තයෙකු වන බේයර් සමග ගිවිසුමකට පැමිණෙමින්, ඔවුන්ගේ වූපටර්ටල් හි ඖෂධ නිෂ්පාදන කාර්මාන්ත ශාලාව පවරා ගනු ලැබීය.
Read Moreකොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ නිල පිටුව තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreබ්‍රසීලයේ ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇමතිවරයා වන්නේ ගුඩෙස් ය.
Read Moreමැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.
Read More