බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බොලීවියාවේ සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය ජේසන් අවුසා පින්ටෝ කියා සිටියේ චීනය විසින් ලබාදුන් එන්නතට ස්තූතිවන්ත වෙමින් පෙබරවාරි මාසයේදී රට විසින් විශාල වශයෙන් එන්නත්කරණය සිදුකළ බවයි. නව එන්නත් තොගය වයස අවුරුදු 60ට වැඩි පිරිසකට ලබාදීමට සැලසුම් කර තිබේ.
Read Moreහංගේරියාවේ ප්‍රධාන රෝහලක බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ සීමාවන් ලිහිල් කළ නොහැකි බවත් නවතම දත්ත මත පදනම්ව ඒ සීමාවන් ඉතා දැඩි විය යුතු බවත්ය.
Read MoreSARS-CoV-2 වෛරසය ආසාදනය වී ඇති බවට පූර්ව සාක්ෂි සහිතව හෝ රහිතව වයස අවුරුදු 12 ත් 15 ත් අතර නව යොවුන් වියේ දරුවන් යොදා ගනිමින් සිදුකළ තුන් වැනි අදියර අත්හදා බැලීමේදී ෆයිසර් ඉන්කෝපරේෂන් සහ බයොඑන්ටෙක් ප්‍රකාශ කළේ ෆයිසර්-බයෝටෙක් හි BNT162b2 කොවිඩ්-19 මර්දන එන්නත 100%ක්ම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බවයි.
Read Moreයුරෝපා ඖෂධ ඒජන්සිය පෙන්වා දෙන්නේ ඔවුන් මාර්තු 18දා නිවේදනය කළ පරිදිම, වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීම හා මරණයට පත්වීමේ අවදානම සමග කොවිඩ්-19 වැළැක්වීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව ඔවුන්ගේ අදහස බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,770,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreකෝවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කළ සිනොවැක්ස් සහ සිනොෆාම් එන්නත් දෙක මිනිස් ශරීරයට අහිතකර නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් (31දා) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඩයලොග් නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ “හරිත” රූපවාහිනිය ජනතාවට නැරඹිය හැකිය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 88ක් වාර්තා වී තිබේ. එම සියල්ලන්ම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වෙයි. මේ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 244කි.
Read Moreඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබිණ.
Read Moreගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේදී මියයාම, අපරාධමය ක්‍රියාවකින් සිදුවූවාද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.
Read Moreමාධ්‍යවේදීන් සඳහා සහනදායි මිලට පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වන වට්ටම් කාඩ්පතක් හඳුන්වාදීම ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරුණි.
Read More“වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාවය, වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕන, ජලය එකතු කර ගන්න ඕන,යම් පරිසරයට හානියක් වෙනවා.ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕන”
Read Moreපිළිකාකාරක විස පොල් තෙල් ආනයනය හරහා පොල් තෙල් බදු වංචාව සහ සීනි බදු වංචාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද එය වසා ගැනීමට අවශ්‍යතාවයක් නැතිනම් ආණ්ඩුව මෙම වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවද සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
Read Moreදරුවන්ගේ පාසල් ගමන නැවත ආරම්භ කිරීමේ අභියෝගාත්මක තීරණය ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත කෘතවේදීත්වය පළ කරන බව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.
Read Moreඅද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (31) රාත්‍රී 10.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 161දෙනෙකු සුවය ලබා තිබේ.
Read Moreශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.202ක අගය අද (31දා) ඉක්මවා ගියේය.
Read More[UPDATE] කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31දා) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreහෙරොයින්, ඒ.කේ. 47 ගිනි අවි, ගනි අවි උණ්ඩ සමග ශ්‍රී ලාංකාවට අයත් බෝට්ටුවක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දින 04ක විශේෂ මෙහෙයුමක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreඅඟුනකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ සිය සරමෙන් ගෙළ වැලලාගෙන මියගොස් සිටි රැඳවියකුගේ මළ සිරුරක් ඉකුත් 29වනදා හමුවී ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 78 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreමහියංගනය පොලිස් බල ප්‍රදේශයට අයත් මාපාකඩවැව 19 කණුව ප්‍රදේශයේ මවක් ඊයේ (30දා) සවස අවුරුදු 01 යි මාස 03 ක් වයසැති සිය දරුවාද රැගෙන ළිඳකට පැනීම නිසා එම දරුවා මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreකුඩාඔය පොලිස් වසමේ මහආරගම පාසලේ තුන් වන වසරේ ඉගෙනුම ලබන 8 හැවිරිදි පිරිමි ළමයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියා කුඩාඔය පොලීසිය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරිමට තැපැල්පතිවරයා කටයුතු කර තිබේ.
Read Moreතැපැල් සේවකයන් ඊයේ (30දා) දින රාත්‍රි 12 සිට (31) දින රාත්‍රි 12 දක්වා ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් අසනිප නිවාඩු වාර්තා කර තැපැල් කාර්යාල වසා දමා ඇත.
Read Moreචින රජය සතු සිනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද කොවිඩ් සිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000ක් අද උදෑසන ශ්‍රි ලන්කන් ගුවන් සේවය හරහා මෙරටට ලැබිමට නියමිතව තිබේ.
Read Moreසත්කාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියි.
Read More