මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර අණාවරණය වන කරුණු මත විනය හා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහුට විරුද්ධව පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ක්‍රියාවලිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීම අඩාල කරන කිසිඳු ආකාරයක දේශපාලනකි බලපෑමක් නොකරන්නැයි ව්‍යවසනයට ගොදුරු වූ සියල්ලන් වෙනුවෙන් රජයෙන් මෙන්ම විපක්ෂයේ සියලු දේශපලඥයින්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනය කරයි.
Read Moreපන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රෝගීන් 291 දෙනෙකු අද (29) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreමෙරටට පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනක සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමේදී එම සාම්පල තුනේ “ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් තහවුරු වී තිබේ.
Read Moreපොලිස් නිලධාරියෙක් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතී.
Read Moreඅද(29) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 95ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඑල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 13ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 7823 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
Read Moreගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.
Read Moreසෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක නොමැති ප්‍රදේශවල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවා ඇත.
Read Moreඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙස පසුගිය 17දාය.
Read Moreයාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනය තුළත් කොවිඩ් අසාදිතයින් 63 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreමෙරට පළමු වරට ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක්, ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.
Read More“මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිළිබදව. අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද .
Read Moreඑළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.
Read Moreරජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති පුරවර විශ්ව විද්‍යාල (City University )ව්‍යාපෘතියේ ප්‍රථම විශ්ව විද්‍යාලය කෑගල්ල රඹුක්කන පින්නවලදී ආරම්භ කෙරේ.
Read Moreමේ දිනවල සවස් කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පොලිස් බල ප්‍රදේශයේ පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගොස් ඇති බව පොලිසිය කියයි.
Read Moreමෙරට ගොවි සංවිධාන සහ මාධ්‍ය ආයතන මඟින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ පළමු සහල් ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ලේ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම විෂයභාර අමාත්‍ය වරු සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා 28 දින පැවසීය.
Read Moreඅවුරුදු උත්සව පැවැත්විම සම්බන්ධයෙන් එළෙඹන සතියේ අවසන් තීරණයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreකොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු කොවිල නැවත විවෘත කිරිමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.
Read Moreබස්නාහිර පළාතේ ඊයේ (28) පෙ.ව 7 දිට පස්වරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පලතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 418 ඇතුළු සැකකරුවන් 1120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන ගණනකින් සැපයීමට යෝජනා කර ඇති බව කැන්සිනෝ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreදීර්ඝ කාලීනව පැවැති අමනාපකම් හේතුවෙන් 38 හැවැරිදි බිරිඳ විසින් තම 40 හැවැරිදි තම ස්වාමිපුරුෂයාගේ ගෙල බෙඩ් ෂීටයකින් සිරකර ඝාතනය කර තිබේ.
Read More’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා.’’ වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට්විටර් පිණිවුඩයක් තබමින් කියයි.
Read Moreමොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ඉතා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreසබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreමෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එහි ජාතික එන්නත ලබා ගැනීමේ ප්‍රයත්නයේ දී වැඩි උපකාරයක් ලබාදෙනු ඇති බව කියයි.
Read Moreමිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේලාවෙන් ප.ව. 5.00 සිට මෙම ලොක්ඩවුන් සීමා ආරම්භ කරයි.
Read More