saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 6740 hours ago

LATEST

සීනි ආනයන බලපත් අත්හිටුවයි

calendar_today 2021 ජුනි 27 - 11:34 remove_red_eye - 482  

සීනි ආනයන බලපත‍්‍ර නිකුත් නොකිරිමට රජය තීරණය කළේ ඉදිරි මාස හය හතකට අවශ්‍ය සීනි තොග පුද්ගලික ආනයනකරුවන් විසින් ගෙනවිත් රැස්කර තබාගෙන සිටින නිසා බදු පැනවීමක් කළහොත් පාරිභෝගිකයා සූරාකෑම වැළැක්වීමට යැයි අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා ඊයේ (26දා) පැවසීය.

එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් අවලංගු කිරීමට, 2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම කටයුතු කර ති​බේ.

Read More

මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩි සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන තිබේ.

Read More

දවසකට කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණය සතියකටවත් කරන්නේ නැහැ. මාර්තු කරපු වැරැද්ද අයෙත් කරනවා.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 65 කු ඊයේ (26) දින පස්වරු 4.00 වනවිට වාර්තාවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7141 ක් දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

අන්තර් පළාත් බස් රථ හා දුම්රිය ධාවනයට මෙතෙක් කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ අවසර හිමි ව නැත. කෙසේ වෙතත් පළාත් තුළ ධාවනය කරන බස් සහ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට (28) සිට වැඩි කිරීමට තීරණය කර තිබේ.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳ වැටී ඇති දහම් පාසල් අධ්‍යාපනය ද ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

Read More

වදහිංසාවට ලක්වූ පුද්ගලයන් දේවලය පවත්වාගෙන යන 30 හැවැරිදි පුද්ගලයාගේ මිත්‍රයින් වන අතර ඔවුන්ව තම නිවසට කැඳවා පසුව අම්පිටිය ප්‍ර දේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට ඔවුන්ව ලී කොටවල තබා ඇණ ගසා තිබේ.

Read More

ගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

රට තුළ පවතින වාතාවරණය අනුව පළාත් අතර පොදු ප්‍රවාහනයට අවසර ලබාදිමට තවදුරටත් හැකියාවක් නොමැති බවට කොවිඩ් මර්දන කමිටුව දන්වා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් (ඇමති) මැට් හැන්කොක් සිය කාර්යාලයේ සහායිකාවක සිප වැලඳ ගැනීමේ ඡායාරූපයක් එරට පුවත්පතක පළවීමෙන් පසුව, තමා කොවිඩ්-19 මඟපෙන්වීම කඩකළ බව පිළිගනිමින් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරමට තිරණය කර තිබේ.

Read More

ගර්භනී මවුවරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

Read More

වැලිවිටිය, දිවිතුර වතුයායේ වතු කම්කරුවන් එකසීය පහක් සදහා සිදු කල පී.සී.ආර්.පරීක්ෂණයෙන් දහසය දෙනෙකුගේ ප්‍රතිපල ධනාත්මකවූ බව වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය අද (26) තහවුරු කළේය.

Read More

ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඩෙල්ටා කොවිඩ්-19 ප්‍රභේදයට එරෙහිව චීනයේ නිෂ්පාදිත එන්නත් ඵලදායී බව චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1801ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 715ක් වාර්තා වීමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

Read More

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතා පත්කොට තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26දා) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් පාලනය වන වතු 05කින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 31 දෙනකු අද දින හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ විශාලතම කොරෝනා මර්දන වැඩසටහන අද දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ශ්‍රී ලංකා යුධ හමුදා සෞඛ්‍ය බළකාය විසින් ක්‍රියාත්මක කරමින් , එක් දිනක් තුළ එක් ස්ථානයකදී ලබා දුන් වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය වන , එන්නත් මාත්‍රා 10,700 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් වෙත ලබා දුන් බව කටුනායක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

නීතිවිරෝධි ලෙස සිශෙල්ස් මුහුදු සිමාවට ඇතුළු වු ලාකික ධිවරයින් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී අත්පා ගැටගසන ලද පුද්ගල සිරුරක් හමුවී තිබේ.

Read More

මුස්ලිම් බහුතරයක් ජීවත් වන මැලේසියාවේ ඉස්ලාමීය නීතිය යටතේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී වෙයි. ඒ අනුව ලොවපුරා සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ගේ සැමරීම් සිදුවන වකවානුවේදී එරට සමාජ මාධ්‍යවල සිදුවන ප්‍රවර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් ෂරියා අපරාධ නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීලග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේ සම්පත් ඇප මත නිදහස් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.