ADA
www.ada.lk
2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා
ඉන්දු ශ්‍රී ලංකා "මිත්‍ර ශක්ති" ඒකාබද්ධ යුද අභ්‍යාසය නිල වශයෙන් ආරම්භ කිරීම අද දින ( ඔක්තෝම්බර් 05) උදෑසන අම්පාර සටන් පුහුණු පාසලේ දී අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ඉන්දියානු යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 120 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 18 දෙනකු ඇතුළු 120 දෙනකුගෙන් යුත් භට කණ්ඩායමක් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වේ.
ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සිදු කරන මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පූර්ණ අධීක්ෂණය මත සිදුකරනු ලබයි.
මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය කොවිඩි 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුලක් ලෙස සති දෙකක් පුරාවට ක්‍රියාත්මක වේ.
popular news
මොජ්තාබා කමේනි ප්‍රතිකාර සඳහා රුසියාට ගෙන ගිහින්
මීට පෙර භාවිත නොකළ අවි අපි දැන් භාවිත කරනවා - ඉරානය
තෙල් මිල ඉහළට
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඉන්ධන පෝළිමේ
යතුරුපැදියට පෙට්‍රල් ලීටර් 10ක් ඉල්ලයි
ඉන්ධන සංචිතය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් හෙළි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd