පළාත් තුළ ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද (28) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව දුම්රිය පසුගිය 25 දිනට සාපේක්ෂව අද දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
පොලිස් නිලධාරින්ගේ විනය විරෝධි ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවිමට තමා බලාපොරෝත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි බීච් ආසන්නයේ කොන්ඩෝ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් 152නෙකුවත් අතුරුදන් වී ඇති බව බලධාරීන් පවසයි.
Read Moreබන්ධනාගාරවල වහලයන් මත නැගී දේපලවලට අලාභහානි සිදු කරන කිසිදු සිරකරුවෙකු බන්ධනාගාරය මගින් ලබා දෙන කිසිදු සමාවකට සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Read Moreඅද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 522 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,767 ක්.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කළ මෙතෙක් ශ්‍රී ලංකාව භාවිතයට නොගත් කොරෝනා මර්දන එන්නත් වර්ග 03ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
Read Moreජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොවිඩ් මර්දන එන්නත් ලබාදිමේ වැඩපිළිවෙලක් ළඟදිම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල සම්පත් ගුණවර්ධන මහතා පැවසීය.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට විශේෂ ආරාධිතයෙක් ලෙස එක්වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊට අදාළ වියදම් සිය පෞද්ගලික මුදලින් දැරීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 39ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඋපතින්ම අක්මා රෝගයෙන් පෙලෙමින් සිටියදි මියගිය මාස හතරක් වියැති බිළිදකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අවධානය යොමුව ඇති බැවින් හැකි ඉක්මනින් කොවිඩ්-19 එන්නත ලබාගන්නා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,245 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreනිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි. එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Read Moreහෙට ( 28) දින සිට දුම්රිය ගමන්වාර 70ක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය .
Read Moreකුරූණෑගල අධිකරණ ශාලාවේ සිරමැදිරිය තුළ රඳවා සිටි රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිරකරුවන් සිවු දෙනෙකු පළාගොස් තිබේ.
Read Moreරැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2,158 දෙනෙකු අද දිනයේ පිටව ගොස් ඇත.
Read Moreවැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය අඛණ්ඩව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින බස්නාහිර පළාතේ විවෘත කර තිබූ අවන්හල්, ව්‍යායාම් මධ්‍යස්ථාන, සිනමාශාලා, පිහිණුම් තටාක සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුලු ස්ථාන 313ක් පොලිසිය විසින් වටලා තිබේ.
Read Moreකොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදිම හෙට (28) සිට සිදු කරන බව කොළඹ මහනගර සභාව පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 468 දෙනෙකු හමුව ඇති බවත් මින් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreරජයේ සංචරණ සීමාවලට යටත්ව හෙට (28දා) සිට නැවතත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම සඳහා විවෘත කර තිබේ.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වි නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු තරුණයෙක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය සඳහන් කර සිටියි. ඒ අනුව එහි සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා තැබෙන අතර අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.
Read Moreඊයේ දිනය වන විට කොවිඩ් මාත්‍රා ඒන්නත් මාත්‍රා 3,453,960ක් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreසීමිත සේවා සඳහා පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා මාතර, වව්නියාව, මහනුවර හා කුරුණෑගල ප්‍රා දේශීය කාර්යාල විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තීරණාත්මක අවස්ථාවක පවතින බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. එසේම ඊයේ දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායකම දිනයක් බවද ඔහු පැවැසීය.
Read Moreඅයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 9 අතරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.
Read More