නව ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සම්මත වෙයි
නව ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත. ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මඟින් අපේක්ෂා කෙරෙයි.
popular news
-
Lelwala Thursday, 07 October 2021 12:22 AM
මැද පෙරදිග රටවල් වලට තෙල් ගවේශන කරල ඵ් රටවල් වලට තෙල් සොයා දුන්නෙ ඇමරිකාව, නොර්වේ, කැනඩා , වෙනුන්සියුලා යන රටවල් වලින්. මේ රටවල් සමග ගිවිසුම් ඇති කර ගත්තොත් බොහො ෆලදායි වේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

