saravita-anim2

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 7110 hours ago

LATEST

සායන බෙහෙත් ගෙන්වා ගන්න දුරකථන අංක 2ක්

calendar_today 2021 අගෝ 18 - 22:53 remove_red_eye - 300  

කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ රෝහල්වලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකිව සිටින බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට සිය නිවෙස්වලටම බෙහෙත් ගෙන්වා ගැනීම සඳහා ක්‍ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදන ඉහළ යන හෙයින් සැප්තැම්බර් 20දා සිට සියලුම ඇමෙරිකානුවන්ට බූස්ටර් එන්නතක් ලබාදීමට සැලසුම් කළ බව එක්සත් ජනපද රජය පැවසීමට මොහොතකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස යළි අවධාරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3676ක් වාර්තා වී තිබේ. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1232ක් වාර්තාවීමත් සමගිනි.

Read More

සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව රාජ්‍ය, අරධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

Read More

මියාමි-ඩේඩ් පාසල් මණ්ඩලය එලැඹෙන සඳුදා පන්ති ආරම්භ වන විට දිස්ත්‍රික්කයේ සිසුන් 360,000කට වැඩි පිරිස මෙන්ම කාර්ය මණ්ඩලයද මුඛ ආවරණ පැලඳිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළේ, ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් මීට පෙර ප්‍රාන්තය තුළ මුඛ ආවරණ පැලඳීමේ නියෝග තහනම් කර ඇති පසුබිමකය.

Read More

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වු වෛද්‍ය තිලක් රාජපක්ෂ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි

Read More

පිට පිටම දෙවැනි දිනටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 170කි. එසේම පෙරේදා දිනයේදී සිදුවූ බවට ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 171ක්.

Read More

රටවල්, කලාප හෝ බල ප්‍රදේශ 148ක ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇති හෙයින්, පසුගිය මාස දෙක තුළදී ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (18දා) නිකුත් කළ සතිපතා සමාලෝචන වාර්තාව සඳහන් කරයි.

Read More

අම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය කොස්වතුමානාන ප්‍රදේශයේ කහ ඉර මතින් සිය විහාරස්ථානයට වඩිමින් සිටි සාමනේර භික්ෂූන් වහන්සේ නමක් අද (18) යතුරු පැදියක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

ඓතිහාසික දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (18දා) වීථි සංචාරය කෙරිණි.

Read More

’’ඩෙල්ටා ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන මේ කොවිඩ්-19 ආසාදන ගිනිකොනදිග ආසියාව පුරා සිටින පවුල්වලට ඛේදවාචකයක් වෙලා. එය අතිශය ඝාතීය ලෙස පැතිර යනවා’’ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සංගම්වල ආසියා පැසිෆික් අධ්‍යක්‍ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් ප්‍රකාශ කළේය.

Read More

අවුරුදු 24 ක් තිබුණු ගුරු වැටුප් විෂමතාව පිළිබද ගැටලුවේදී සාධාරණව ක්‍රියා කිරීමට රජය සූදානම් බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

Read More

රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

Invitational T20 Leagueහි 7 වන තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම අද(18) සමත් වි​ය. ඒ SLC Blues කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්​ය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ කළ දුරකථන සංවාද දෙකේදී කොවිඩ් -19 වසංගතය දේශපාලනීකරණයට දැඩි විරෝධය පළ කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිද ඇතුළු හතර දෙනෙකු ලබන මස පළමුවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා.

Read More

අද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

Read More

ඌව පළාතෙන් අද (18දා) කොරෝනා ආදාධිත රෝගීන් 955ක් වාර්තා වූ බවත් ආසාදිතයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජයක් වන මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය (Mulgrave Cricket Club) සමගින් ගිවිසුම් ගතව ඇත.

Read More

රට වසා නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට වෘත්තිය සමිති කර ඇති ප්‍රකාශය දේශපාලනික අරමුණකින් සිදු කරන ප්‍රකාශයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.

Read More

කොළඹ ජාතික රෝහලේ හෙ හෙදියන් වෛද්‍යවරුන් ඇතුළු 265 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව සඳහන් වෙයි.

Read More

වෙළඳපොලේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් 6,000 ක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

කෙන්යාවේ නයිරෝබිහි නයෝ ක්‍රීඩා සංකීර්ණයේදී අද (18දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

Read More

මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් වෙත ශ්‍රී ලංකා පොලීසිය මගින් රුපියල් ලක්ෂ 25ක් මුදලක ප්‍රදානය කර තිබේ.

Read More

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට බංග්ලාදේශය විසින් ලබාදෙන මූල්‍ය පහසුකමේ කොටසක් මේ සතියේදී ලබාදීමට බංග්ලාදේශ කටයුතු කර තිබේ.

Read More

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ආරක්‍ෂිතව සිටින බවත්, ඔවුන් ලබන සතියේදී බොහෝදුරට ශ්‍රී ලංකාව බලා පිටත්ව යනු ඇති බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ඒ.සී.බී.) ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි පවසයි. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගැනීමෙන් පසු එරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඊයේ (17දා) ඔහු මේ බව පවසා සිටියේය.

Read More

වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයන් සඳහා සැප්තැම්බර් 30 වන විට එන්නත් ලබාදීමට තීරණය කර තිබේ. ඒ් සඳහා අවශ්‍ය එන්නත් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වෙයි. සියිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන අය වෙනුවෙන් පාංශුකූලය ලබාදීමට තම සංවිධානය සූදානම් බව හෙළ බොදු සවිය සංවිධායේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ පවසති.

Read More

රනිල් වික්‍රමසිංහ ද පළපුරුද්ද හා දැක්ම අතින් කිසිවෙකුට සම කළ නොහැකි ඒ වගේ නායකයෙකි. නායකත්වය වඩාත් අවශ්‍ය අවිනිශ්චිත හා අවුල් සහගත කාලවලදී, බාධක බිඳ දමමින් අන් අයට උදව් කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දර්ශනය යි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.