රාගම රෝහලේ වෛද්‍යවරයෙක් කොරෝනාවට බිලිවෙයි
රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 41 හැවිරිදි ආර්.එමි.ජනාන් නැමැති වෛද්‍ය වරයෙකු බව රාගම පොලිසිය පවසයි.මිය ගොස් ඇති වෛද්‍ය වරයා තිදරු පියෙකු බවද පැවසේ.
මිට දින 4කට පෙර එම වෛද්‍ය වරයා කොරෝනා ආසදිතයෙකු බව තහවුරු විමෙන් ප්‍රතිකාර සදහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
ජාඇල තිස්ස කොටින්කඩුව
popular news
-
Sampath bandara Thursday, 19 August 2021 03:50 PM
රටට හෙන ගැහුවත්, මුං එකතුවෙලා සැප හොයනවා. අපේ රටේ ගොන් මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි, මොලයක් නැති හරක්. මුං තවත් රටකට හෙන ගෙඩියක් විතරයි. කන්න nathuwa පාරේ වැටිලා මාරුවක් මේ ගොන් තේරුම් ගන්නේ නැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

