අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
කෙන්යාවේ නයිරෝබිහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (19දා) සමත් වූවාය.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර සමිතිවල ඇති වී ගබඩා සියල්ල විවෘත කරමින් රුපියල් ලක්ෂ 2000 ක වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරි අවස්ථාවේ පිළියමක් ලෙස රට වසන්නැයි සෞඛ්‍ය අංශ,වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලිමක් කරන්නේනම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලිමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසිමාවකට හෝ රට වසාදැමිම බව ආදිවාසි නායක ඌරිවරිගේ වන්නියලැත්තේ පවසති.
Read Moreවරායේ ගබඩා තුළ දැනට රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලුම බහාළුම්වල ඇති ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමග කළ සාකච්ඡාවක දී අනාවරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඑළඹෙන සඳුදා දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. පාන් ගෙඩියක මිල - රුපියල් 05,අනෙකුත් බේකරි නිෂ්පාදන - රුපියල් 10කින්,කේක් කිලෝ එකක මිල - රුපියල් 100කින් ඉහළ දමා තිබේ.
Read Moreපවතින කොවිඩ් අවධානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
Read Moreමෑත ඉතිහාසය තුළත්, කොවිඩ් වසංගතය තුළත් මෙවැනි භයංකර අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇතිව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබේ. සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක.
Read Moreපාරිභෝගික භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් එළිදැක්වීම නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී සිදු කෙරුණි.
Read Moreනිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
Read Moreආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් අවම වශයෙන් රට සති තුනකට වසන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Read Moreවිදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අයෙකුම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වීම අනිවාර්ය කර තිබේ.
Read Moreකාත්තාන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම හේතුවෙන්කාත්තාන්කුඩිහි අද සිට නැවත දැනුම් දෙන තුරු ප්‍රදේශයේ පල්ලි 90 ක් වසා දැමීමට නියමිතයි
Read Moreරජයට මුදල් අවශ්‍යතාවක් පවතින මේ මොහොතේ කලු ගඟේ කිරිඇල්ලේ නම්මුනියාවත්තේ ‘මැණික් නිධානයේ’ මැණික් ආදායමෙන් 50%ක් රජය ලැබෙන ආකාරයට නීති සකසා ඇති බව රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව ඇත.
Read Moreමහ මඟ වැටී සිටියදී හමුවූ තරුණයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූ අයකු බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ රෝහලෙන් පලා යාමේ පුවතක් අද (19දා) වාර්තා විය.
Read Moreබෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 71 වන ඇසල මහා පුණෝත්සවය හා පෙරහැර මංගල්ය්යට සමගාමීව පැවැත්වීමට සූදානම්කර තිබූ විශේෂාංග කිහිපයක් කල් දමා තිබේ.
Read Moreමීරිගම කොටදෙනියාව සතොස වෙළෙඳ සැල මංකොල්ල කා රැස්කර තිබූ භාණ්ඩ තොගයක් කොටදෙනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමහනුවර ෙඑතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ විථි සංචාරය කිරිමට නියමිතය.
Read Moreකල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සදහා මාස 6 ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසනවා.
Read Moreකොවිඩ් ආසාදිතයන් ප්‍රතිකා මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අද (19දා) සිට බස්නාහිර පළාත තුළ නව ක්‍රම වේදයක් හඳුන්වාදී තිබේ.
Read Moreලබන වසරේ (2022) සිට පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබා දෙනු ඇත.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 229ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
Read More’’අපි විදේශයන්හි දුටු දේ පිළිබඳ අත්දැකීමෙන්, තවත් සිද්ධීන් බලාපොරොත්තු විය යුතුයි’’ අගමැතිනිය පැවසීය. එසේම අගුලු දැමීමට පියවර ගැනීම නිසා රට ඉතා අඩු අවදානම් සහිත තත්වයකට පත් කරන බව ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
Read Moreඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිට ’’මානුෂීය පදනම මත’’ සත්කාරකත්වය සපයන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසයි.
Read Moreතලේබාන්වරුන්ගේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා තිබේ.
Read Moreඅල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ත්‍රස්තයන් බුර්කිනා ෆාසෝ සහ අසල්වැසි මාලි සහ නයිජර් යන ප්‍රදේශවලට නිතිපතා ප්‍රහාර එල්ල කරන අතර මේ වසරේ පමණක් සිවිල් වැසියන් සිය ගණනක් එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.
Read Moreකෙන්යාවේ නයිරෝබිහිදී අද (18දා) ආරම්භ වූලෝක කනිෂ්ඨ(අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව 07වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කිරීම සඳහා විනාඩි 3.26.39ක කාලයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාව වාර්තා කළ පෞද්ගලික හොඳම කාලයද විය.
Read More