ගුරු ප්‍රශ්නයට සාධාරණ විසදුමක් දෙන්න සුදානම්
අවුරුදු 24 ක් තිබුණු ගුරු වැටුප් විෂමතාව පිළිබද ගැටලුවේදී සාධාරණව ක්‍රියා කිරීමට රජය සූදානම් බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි.
මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසදීමේ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුව අදත් රැස් වුණා. ඒ කමිටුව රැස් වුණේ හතරවෙනි වරටයි.
ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කෙරුණි.
popular news
-
Prabath Wednesday, 18 August 2021 09:57 PM
Padi wedi karanna one thamai. Eth dan oka karanna epa. Karanawa kiyala kiyannath epaa. Me COVID asse karaku gon mee harak thakatheeru balu wedeta. Prabath
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

