සන්ධානයේ අනෙකුත් පක්ෂ වලට කෙණෙහිලකම් කරමින් එකගතා සියල්ල කඩ කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කටයුතු කළා’ වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාවය, අවනීතිය, රජ කරනවා නම් අපි විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතුයි.
ශ්‍රී ලංකාව,පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙනයාම ජූලි මස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර තිබේ.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreඑරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ නිෂ්පාදන කටයුතු වසරක් තුළ ආරම්භ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්න යැයි තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් පදුපොල ශ්‍රි සුදර්ශණාරාම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා නව දෙනෙකුට කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමත් සමග එම පිරිවෙන් විහාරස්ථානය වසා දැමිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreගතවු පැය 24 තුළ මාරක රිය අනතුරු මරණ 09ක් වාර්තා වි තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 262 දෙනෙකු (4) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල වාර්තාවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreඅද වනවිට මේ රටේ දේශපාලකයින්ටත් වඩා බැසිල් මහත්තයට පාර්ලිමේන්තුවට එන ලෙසට ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙනව, මොකද ජනතාවට සහන සැලසීමට සහ රටේ ආර්ථිකය ගොඩ ගැනීම පිණිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ශක්තියක් වන නිසා.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,294 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (03) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 127ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,294 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙම එන්නත දැඩි කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයට එරෙහිව 93.4%ක ඵලදායීතාවක් මෙන්ම, මේ වනවිට ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 65.2%ක ආරක්ෂාවක් සපයන බවද භාරත් බයෝටෙක් සමාගම කියයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බ්‍රිස්ටල්හීදි අද පැවැත්වෙයි.
Read Moreනොරෝච්චෝල ආලංකුඩා පුලච්චේන ප්‍රදේශයේ දෙදරු පියෙකු පැහැර ගෙන ගොස් පහර දීමට සම්බන්ධ බව කියන යුධ හමුදා කපිතාන්වරයකු හා කොප්‍රල්වරයකු සමග ලාන්ස්කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලීසිය කියයි.
Read Moreහදිසි රිය අනතුරකට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය 28 හැවිරිදි තරුණයකුට මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.
Read Moreපුත්තලම විරුතොඩේ ප්‍රදේශයේ කොහු අපනයන කර්මාන්ත ශාලාවක 3 දින හදිසියේ ඇති වු ගිනි ගැනීමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreතවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුදගලයින් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreචීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඅද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreඉතා අභිරහස් අයුරින් මියගොස් ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ වැලි වළක පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (3) සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
Read Moreපුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ (02) විවාහ මංගල උත්සවයක පවත්වා තිබේ.
Read Moreනිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි, පසුගිය සති දෙක තුළ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් දැඩි පීඩාවකට පත්ව සිටියි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන ඕනෑම කෙනෙකුට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා පැවසීය.
Read Moreමිගමුව කොච්චිකෙඩ් සොයිසාවත්ත ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු ඇතුලු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 241 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 264000ක් ජුලි මාසය තුළ ලැබීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්න මහතා පැවැසීය.
Read Moreහීලියම් පිරවූ සාමාන්‍ය බැලූනවලට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරගැනීමක් සිදුකර ඇති නිසා ඒවා බිම පතිත වීමත් සමග වහා ගිනි ඇවිලෙන සුලු ලෙස නිර්මාණය කර ඇත. මධ්‍යධරණී මුහුදේ සුළං ප්‍රවාහය ආධාරයෙන් ඒවා ඊශ්‍රායල් භූමිය වෙත යැවීමට හමාස් සටන්කාමීන් කටයුතු කරයි.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අද දින අභාවප්‍රාප්ත විය.
Read Moreකොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රි ලංකා” ආයතනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ දී භාරදෙන ලදි.
Read Moreවේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,010 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More